Part32

82 10 24
                                    

*විහගිගේ නවාතැන*❤️💫

රූගතකිරීම් අවසාන කොට නිවසට පැමිණි විහගි මින්වාට දුරකථන ඇමතුමක් ලබාදුන්නේ ඇගේ තතු කෙසේදැයි දැනගැනීමටය.

*මින්වා:-* මිස්...අනේ කොච්චර දෙයක්ද මිස් කතාකරපු එක. මට දැනුත් මිස්ව මතක් වුනා.

*විහගි:-* හා හා නිකන් බොරු එපා හොදද මින්වා..ගෙදර අය ගාව ඉද්දි ඔයාට මාව මතක් වෙයියෑ...🤷‍♀️

*මින්වා:-* අනේ නෑ මිස් මං ඇත්තටමයි කිව්වෙ. 🤷‍♀️😁

*විහගි:-* හරි හරී....ඉතින් මින්වා... දැන් මොකෝ වැඩේ? ඔයා කවද්ද එන්නෙ..මට පාලුයිත් එක්ක.🥲

*මින්වා:-* අනී...😘😘 මං හෙට උදේම එනවා මිස්.

*විහගි:-* ඒක හොදයි..🥰🥰  අනිද්දට පොඩි විශේෂයෙකුත් තියෙනවා. ඒ නිසා අනිද්දා වෙනකොට කොහොමත් එන්න හොදේ..😁😁

*මින්වා:-* නෑ..නෑ..මං අනිවාරෙන් හෙටම එනවා. ඒක නෙවෙයි මිස්, අනිද්දා මොකක්ද තියෙන විශේෂෙ?

*විහගි:-* හා හා...ඒක ඔයා ආපුහමම කියන්නම්කෝ මං.😌

*මින්වා:-* අනේ මිස් කියන්නකෝ..

*විහගි:-* බෑ බෑ...ඒක ආපුහම කියන්නම්. හරි එහෙනම් දැන් මං තියන්නම්. හෙට ඔයා ආවහම කතාකරමුකො අපි.
බායි මින්වා😘🙋

*මින්වා:-* හරි මිස්...බායි🙋🙋

*පසුදින උදෑසන*⛅

*BTS HOUSE* 🏬💜💫

*V:-* ජිමිනා...ජිමිනා..🗣️

*Jimin:-* ඕ...හරි හරී..මං ලෑස්තියි. මේ එනෝ...🙋‍♂

*Suga:-* මේ උදේම කොහෙද දෙන්නා ගෑණියි මිනිහයි වගේ ජෝඩු දාලා යන්න හදන්නෙ ආ...😼😹

*Jimin:-* මෙයැයිගෙ වෙන්ඩ නෝනට තෑගි ගන්න.😌

*Suga:-* අප්පාහ්..එහෙමත් එකක්ද..හාකො හාකො.
අහ් මේ... දැන් එතකොට අර Vminkook එකේ kook කෑල්ල හලලද බොලාලා යන්න හදන්නේ...🤷‍♂ හපෝ ඇහැරුනාම මට විසුමක් වෙන්නෑ උබලා දෙන්නා ඌව දාලා තෑගි ගේන්න ගියා කියලා දැනගත්තම.🙆‍♂

*V:-* පොඩ්ඩක් ෂේප් පාරක් දාගන්න හොදේ..😁😁 එයැයි ඔයැයිට කීකරුයිනෙ.😌

*Suga:-* ඒ උබලා දෙන්නා දන්න තරම තමා🥴

*Vmin* 😁😁

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now