Part 34

96 14 6
                                    

*විහගි:-* B..BTS..🥺💜 

*BTS:-* BTS සාමාජිකයන් සියලුදෙනා ද විහගි වෙනුවෙන් කොරියානු භාෂාවෙන් සුබ පැතුම් ගීතය ගායනා කරන්නට විය.
ඉන්පසු කදුලු පිරි දෙනෙතින් ඔවුන් දෙස බලා සිටින විහගි අසලට මුලින් ම පැමිණියේ නම්ජුන් ය.

*RM:-* Happy Birthday විහගි. 💜 හැමදාම සතුටින් ඉන්න...මේක මගෙන් පුංචි තෑග්ගක්..🎁

*විහගි:-* අනේ ගොඩාක් ස්තූතියි නම්ජුනී...🥺💜

*RM:-* හේයී...ඔය ඔයා ඉතින් අඩනවනේ.

*විහගි:-* මට ඇඩෙන්නෙ සතුටට RM. ඇත්තටම මං කවදාවත් හිතුවෙ නෑ මං මේ ලෝකෙ දන්න හොදම නායකයව මට මේ තරම් ලගට දකින්න, වචනයක්හරි කතාකරන්න හම්බවෙයි කියලා...🥺🥺
ගොඩාක් ස්තූතියි ඔයාට... මටත් නොදැනීම මං මටම මෙච්චර ආදරේ කරන්න ගත්තෙ ඔයා නිසා. තමන් තමන්ටම ආදරේ කරන එක කොච්චර වැදගත්ද කියලා ඔයා අපිට හරි ලස්සනට කියලා දුන්නා. ආයෙත් ගොඩාක් ස්තූතියි ඒකට....ඒ වගේම මේ ලෝකෙ හොදම නායකයා වුනාට..😌💜

*RM:-* මටත් ගොඩාක් සතුටුයි මගෙ එක වචනයක් හරි අපේ army ලාට තමන්ගෙ වටිනාකම තේරුම්ගන්න උදව් වුන එක ගැන..🐨💜

*Jin:-* හේයි..හේයී..නම්ජුනා..ඇති ඇති මගෙ army යාව ඇඩෙව්වා. එහාට වෙනෝ දැන්..😌

*RM:-* 🤭 ඔන්න විහගි ඔයාට දැන් Worldwide handsome  මූණක් ගැන විස්තර විචාරයක් අහගන්න පුලුවන්.

*Jin:-* හේයී නම්ජුනා..🧐
අහ්..ඔවා වැඩක් නෑ...කෝ අහන්නකෝ....Hello Vihangi..my name is Jin..I'm Worldwide Handsome...You know? 😌😚

*විහගි:-* 🤭🤭 අනේ ලොකු අයියේ ඔයානම් කවදාවත් වෙනස් වෙන්නෑ..😂😂

*Jin:-* 😁 ලොකු අයියා?🤔

*විහගි:-* අහ් හියුන්ග් මේ...ලංකාවේ පවුලෙ වැඩිමල්ම පිරිමි සහෝදරයට කියන්නෙ ලොකු අයියා කියලා. 🤷‍♀ ඉතින් අපේ ලංකාවේ army ලා ගොඩක් වෙලාවට ආදරේට ඔයාටත් එහෙම කතාකරනවා ඔයා bangtan  පවුලෙ වැඩිමලා නිසා.

*Jin:-*  හී..හී...😁😁 ඒ නම ෂෝක්..ඔයා දිගටම මට එහෙමම කතාකරන්න හොදේ...🥰🥰 අහ්..තව ටිකෙන් මේකත් අමතක වෙනවා..මේ ඔයාගෙ ලොකු අයියගෙන් ඔයාට තෑග්ගක්.🎁

*විහගි:-* Thank you ලොකු අයියේ...🥺💜 දන්නවද..ඔයාව මුණගැහිලා කතාකරන්න ලැබුණු එක තමයි මට ඔයාගෙන් හම්බුණු ලොකුම තෑග්ග...🥺🥺 ගොඩාක් ස්තූතියි ඔයා තමන්ගෙ පවුලෙ බාලයා වුනාට මේ දෙවෙනි පවුල ඇතුලෙ ලොකු අයියා විදියට මල්ලිලා ටිකව පරිස්සමින් බලාගත්තට..🥺💜

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now