Part 35

101 15 4
                                    

BTS සාමාජිකයන් පිටවයෑමෙන් අනතුරුව එදිනට නියමිත රූගතකිරීම් සියල්ල ද සිදුකර අවසන් විය.

පිටත්වීමට මත්තෙන් විහගි V අසලට ගියාය.

විහගි:- අහසෙ තරු දිහා බලාගෙන මොනාද කල්පනා කරන්නේ...තරු කීයක් තියෙනවද කියලද...?🤭

V:- නැහැ.

විහගි:- එහෙනම් ?

V:- මං ආස තරුව මට ලැබෙයිද කියලා 🤷‍♂

විහගි:- ඔයා හිතනවද V, ඔයාට අකමැති තරුවක් මේ අහසෙ ඇතියි කියලා 🤷‍♀

V:- ඒ කියන්නෙ හැම තරුවක්ම මට කැමැතිද..ම්ම්ම්...

විහගි:- හ්ම්ම්....හදට ආස නැති එකම තරුවක්වත් මේ අහසෙ නෑ V. 😌💜

V:- ඒකත් එහෙමනම්...මං ආස තරුවත් අනිවාරෙන් මට කැමැති ඇතිනෙ🤷‍♂

විහගි:- ඔ..ඔව්..කැමැති ඇති..

V:- එහෙනම් මං දෙයක් අහන්නද ?

විහගි:- මොකක්ද?

V:- ඔයා...

විහගි:- එපා V ✋ඒක අහන්න එපා.

V:- ඇයි..ඇයි එපා කියන්නෙ.. 🤷‍♂

විහගි:- ඔයා ඒක මගෙන් ඇහුවත් නැතත් උත්තරේ මොකක්ද කියලා ඔයා හොදටම දන්නවා. ඒත්..ඔයා මගෙන් ඇහුවට පස්සෙත් අපි මේ හිටපු විදියමයි V. මීඩියා,ෆෑන්ස්ලා,හේටස්ලා හැම පුංචි දෙයක් ගැනම ලොකු අවදානෙකින් ඉන්නෙ. එයාලට ඔයාලගෙ පොඩිම වෙනසක් වුනත් ඉක්මනට දැනෙනවා. ඉතින් මං කැමැති නෑ මේ අන්තිම මාසකීපයෙ අවුරුදු ගානක හැමදේම විනාශ වෙනවට🥺

V:- ඒත් විහගි...

විහගි:- නෑ V. දවසක් ඒවි..ඔයාට හිතේ කිසි බයක් නැතුව ඔයා ආස ඔයාගෙ ඒ තරුව ඔයා ලගට ගන්න පුලුවන් වෙන. අන්න ඒ වෙනකම් ඉවසන්න...එදාට අහසෙ අනික් හැම තරුවකගෙම ආශිර්වාදය ඔයාට ලැබෙයි. හැබැයි දැන්ම ඔයා ඒ තරුව ලන්කරත්තොත් අනික් තරු ඒ තරුව විතරක් නෙවෙයි ඔයාවත් ප්‍රතික්ෂේප කරයි.🥺🥺

V:- හදට හරි වෙලාව උදාවෙනකම් තරුව එයා වෙනුවෙන් ඉදී නේද..ම්ම්ම්🥺

විහගි:- අනිවාරෙන් ඉදී..😌💜 එහෙනම් දැන් මං යන්නම්...තව සතියකින් විතර ෂූටින් ඔක්කොම ඉවරයිනෙ. ඊටපස්සෙ මං ආපහු යන්නත් ඕනෙ.🙂

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now