Part 21

82 15 9
                                    

හවස් යාමයේ විහගි රූගතකිරීම් සදහා පැමිණියත් ඇයට අද V නොමැති එහි විසල් පාලුවක් දැනෙන්නට විය. එහෙත් ඒ සියල්ල දරාගෙන ඇය රූගතකිරීම් සදහා පෙනී සිටියා ය.

*ජුන් ජේ:-* අද ඔයාලගෙ සිහින කුමාරයා නෑ නේද?

විහගි අසලට ආ ජුන් ජේ ඇගෙන් එලෙස ඇසූ විට ඇය ඔහු දෙස බැලුයේ පුදුමයෙනි.

*විහගි:-* ඔයාලගෙ සිහින කුමාරයා කිව්වෙ...? කවුරු ගැනද ඔයා ඔය අහන්නෙ.🤷

*ජුන් ජේ:-* නෑ ඉතින් ලෝකෙ ඉන්න ගොඩක් ගෑණු ළමයින්ගෙ වගේම ඔයාගෙයි අර සුකීගෙයිත් සිහින කුමාරයා V නෙ.😏

*විහගි:-* අහ්..ඔයා මේ V ගැනද කියන්නෙ..🤷 මෙහෙමයි ජුන් ජේ... එයත් සමහර ගෑණු ළමයින්ගෙ සිහින කුමාරයෙක්. ඔයත් තවත් සමහර
ගෑණු ළමයින්ගෙ සිහින කුමාරයෙක්. ඒ වගේම තව තව සිහින කුමාරවරු ගොඩාක් ඉන්නවා ලෝකෙ ගොඩක් ගෑණු ළමයින්ට...ඒක ඉතින් සාමාන්‍යයයිනෙ..🤷

*ජුන් ජේ:-* බලන් යනකොට ඒකත් ඇත්ත නෙහ්.

*විහගි:-* ඒකනෙ..😌

*BTS* 💜

*RM:-*  V...මොකෝ?

*V:-* ඇයි නම්ජුනී?

*RM:-* ඒක තමා මාත් අහන්නෙ....🤷‍♂️ දැන් සෑහෙන වෙලාවක් තිස්සෙ ඔයා දගර පණුවා වගේ දගලනවනෙ. මොකක්හරි අවුලක්ද?

*V:-* නෑ අයියේ එහෙම දෙයක් නෑ.

*Jk:-* මංනම් දන්නවා ඉතින් ඔය මොකද කියලා..ඒත් ඉතින් මෙයා කියනවනෙ මුකුත් නෑ කියලා. ඒ නිසා ඔයා අදට මෙයාව විශ්වාස කරන්නකො හියුන්ග්.

*V:-* අනේ මේ ජන්ග්කුකා...මගෙන් ගුටි නොකා ඔය වැඩේ කරනවද..🤷‍♂️

*Jk:-* හරි හරී..ඔහොම යන්න්කෝ අයියේ...හැංගි හැංගි පුහුණුවීම් කරාට concert එක කරන්න වෙන්නෙ එළිපිටනේ...😌

*J hope:-* 😂😂 මොකක්ද Jk ඒ කිව්වෙ?

*Jk:-* නෑ  ඉතින් මං අපිට ගැළපෙන විදියට පිරුළ වෙනස් කරා.

*RM:-* ඒකත් මරු හැබැයි.😂

*V:-*  හරි විහිලුව...අනේ පලයන් පොඩි එකෝ යන්න.

ලග තිබූ පුටු කොට්ටයකින් ද Jk ට දමා ගසමින් V එතැනින් පිටවී පිහිනුම් තටාකය දෙසට ආවේ ය.

හත්දින්නත් තරු 💜🌟💫Where stories live. Discover now