1.

2.1K 159 0
                                    

"ඔයාට විශ්වාසද ඔයාට එයාව බලාගෙන ඉන්න පුළුවන් කියලා?"

"ඔව්, මට විශ්වාසයි, ඔයා දැන් ගිහිල්ලා ඔයාගේ trip එකේ විනෝදය ගන්න!" ජන්කුක් කිව්වා.

මං අනිත් hybrid දිහා බැලුවා. ඔහුගේ වලිගය සහ පුස් කන් දෙක  ක‍ළු පාට පාටින් තිබුණා.එයාගේ පාට මගේ පාටට වඩා ගොඩක් ගති පෙනුමක් ආවා.
මං තොල් උල් කරගෙනම මගේ ලා දුඹුරු පාට වලිගය දිහා බැලුවා.

"මං ගිහින් එන්නම් ජිමින්," යුන්ගී එහෙම කියලා එළියට ඇවිදන් ගියා.

ජිමින් ඇත්තටම ගොඩක් ලැජ්ජයි. එයා එයාගේ ඇඟිලි එකිනෙකට අතුල්ලමින් හිටියා. එයා මගේ දිහා බලන විදිහට මං ගිහින් එයාගේ එහාපැත්තේ වාඩි වුණා.

"ඔයාට මාත් එක්ක සෙල්ලම් කරන්න යන්න ඕනිද? මං ගාව ගොඩක් සෙල්ලම් බඩු තියෙනවා!" මං ඇහුවා.

එයා එයාගේ හිනාවෙන්ම ඔළුව වැනුවා.

Jungkook pov.

කොච්චර ආදරණීයද?

ඒ දෙන්නා තනියම ඉන්න විදිහ මං හිනාවෙන් බලන් හිටියා.

____________________

නිවේදනයයි!!

මේකේ චැපි kidnapped එකේ වගේ චුටි නැහැ, මේ පළවෙනි චැපිය නිසා කොට.. 😊

මේකත් translation එකක්.. හිතනවා ඔගොල්ලෝ මේකට කැමති වෙයි කියලා..

stay tuned.. ❤😬

_jeon10_v17 ❤

My Hybrid | Taekookحيث تعيش القصص. اكتشف الآن