4.

748 141 4
                                    

ජිමිනි සති 2 ක් අපිත් එක්කම හිටියා, කවදාද යුන්ගී ආපහු එන්නේ?... ජන්කුක් එයාට දැන් ටික ටික කැමති වෙන්න අරන්..

මං කුස්සියට එබිලා බැලුවා, එතකොට මං දැක්කා ජන්කුක් ජිමින්ගේ කදුළු පිහිදානවා.

jungkook pov.

"ඇයි යුන්ගි ඔයාට හරියට සලකන්නේ නැද්ද?" මම ඇහුවා.

එයා ඔළුව වැනුවා.

"ඒක ගොඩක් බය හිතෙනවා, එයාට කේන්ති ගියාම, හහ්?"

එයා ආයෙත් ඔළුව වැනුවා.

"හැබැයි මට එයාව ගොඩක් මගහැරැනා." ඔහු කිව්වා.

එයා එයාගේ ඔළුව පාත් කරගෙන නහය පිහිදගත්තා.

"ආව්... අඩන්න එපා ජිමින්. එයා ඉක්මනට ආපහු එයි"

මං එයාගේ නිකට මගේ මුණ ලගට විතර උස්සන් මගේ අතින් එයාගෙන් වැටෙන කදුළු පිහිදැම්මා.

Taehyung pov.

එයා ජිමින්ව බදාගත්තා, මට ජිමින්ව ජන්කුක්ගේ අත් දෙකෙන් අයින් කරන්න නරක ආසාවක් හිතුණා. ඒක ගොඩක්ම නරක වැඩක්,  හැබැයි මං දන්නවා මං එහෙම කලොත් මට ඒකට ජන්කුක් කෑගහනවා ත් කියලා!!

මං මගේ ටාටා ව තදින් අල්ලගත්තා.
මං මගේ කාමරයට ගියාට පස්සේ ඇදේ දිගා වුනා.

මට ඉක්මනට ඇහුණා කාමරේ දොර විවෘත වන ශබ්දය.

"ටේ, මං අද රෑට ජිමින් එක්ක නිදාගන්නවා, alright? එයා ඇත්තටම දැන් ගොඩක් කනගාටුවෙන් ඉන්නේ!" ජන්කුක් කිව්වා.

මං ඔළුව වැනුවා. ඒත් එක්කම එයා මගේ නළලට හාදුවක් දීලා එලියට ගියා. මං මගේ ටාටා දිහා බලලා දුකින් තොල් උල්කරගත්තා. (pout)

"මමත් ගොඩක් කනගාටුවෙන් ඉන්නේ..."

මං මගේ ටාටා ව මගේ ළඟට අරන් බදාගත්තා. මොකක්ම හරි උණුසුමක් මට දැනේවී කියලා. 

____________________

මොකක්ද මේ ජන්කුක්ට වෙන්නේ?? එයා ජිමින්ට කැමති වෙලාද? 😬😬😳

ගිහින් එන්නම්!!!

_jeon10_v17 ❤

My Hybrid | TaekookWo Geschichten leben. Entdecke jetzt