10+11

710 144 4
                                    

Jungkook pov.

මට තාමත් විශ්වාස කරන්න බෑ ටේ ඒ රෑ ගෙදර අතෑරලා ගිවා කිව්වාම, මම ගොඩක් ඒ වේලාවේ වද වුනා. මොනා වෙයිද හදිස්සියෙවත් එයාව පැහැරගත්තොත්?

මං දැක්කා ඒ ටේ ගේ කරවටේ අතදාගෙන හිටපු පිරිමියාව, ඇත්තටම ඒකෙන් තමයි මට ගොඩක් කේන්ති ගියේ.

මම ටේව ගෙදර අරන් ආවාම මට අඳුරගන්න පුළුවන් වුනා ටේගේ කරවටේ රෙදි කැබැල්ල නෑ කියලා.  ඇත්තටම එයාට තවදුරටත් මාත් එක්ක ඉන්න උවමනා නැද්ද?

එයා මගෙන් දැන් දුරස් වෙලා ඉන්නේ, එයාට මතක නැද්ද මම එයාට ආදරෙයි කියලා. මම ඒක එයාට ගොඩක් සැරයක් කියලා තියෙනවානේ!

වුනු රණ්ඩුවට පස්සේ මම හිටියේ එයාගේ කාමරයට යන්න, හැබැයි මං ඉක්මනට නැවතිලා කාමරෙන් ඇහෙන කතාබහට සවන් දුන්නා.

"මට සමාවෙන්න ටාටා, මං හිතනවා ජිමින් ඔයාට රිද්දුවේ නෑ කියලා."

ජිමින් කාටවත්, මොකකටවත් හිරිහැර කරන්නේ නෑ, ඇයි එයා එහෙම කියන්නේ?

"ඔයා විතරමයි මට ඉන්න එකම එක්කෙනා ටාටා... මට ඕන නැහැ ජිමින් ඔයාව තියාගන්නවට!"

එයා ටේ මෙහෙම කියන්නේ?  එයාට මං ඉන්නවානේ...

"..මට තනිවෙන්න ඕනි නෑ, මොකද ඒක ගොඩක් බය හිතෙනවා,"

මගේ හදවත පැළිලා ගියේ එයා කියපු ඒ දේටයි, එහෙනම් මේකද එයා මෙහෙන් පැනලා ගියේ?

"ජ-ජන්කුක්? ඔයාට පුළුවන්ද මාත් එක්ක movie එක බලන්න?," ජිමින් ඇහුවේ ජන්කුක්ගේ වැලමිට අල්ලගෙනයි.

"y-yeah sure"

                    🌹🌹🌹 [11]

Taehyung pov.

මං ජිමින් ගැන හිතමින් ටාටා දිහා බලන් හිටියා. මං හොඳ,ලොකු හුස්මක් අරන් ජිමින් දිහාවට ඇවිදන් ගියා.

"මෙ-මෙන්න, මට සමාවෙන්න කලින් වෙච්ච දේට." මං එහෙම කියලා ටාටා ව එයාට දුන්නා.

"ඇයි ඔයා එයාව මට දෙන්නේ?" එයා ඇහුවා.

"ඔයා ටාටා ගොඩක් කැමතිනේ.. ඔයාට හැමතිස්සේම සතුටක් දැනෙන්නනම් ටාටා ව ඔයාට ඕනි නේද?!"


මං ජන්කුක් දිහා බලලා හිනාවුනා.එයා නම් කිසිම හැඟීමක් පෙන්නුවේ නෑ. මං ඉක්මනින් එතැනින් දුවලා ආවා මොකද ජන්කුක් ව තවත් කේන්ති ගස්සන්න ඕන නැති නිසා.

මං දැනෙන්නේ මං එයා ළඟ ඉන්නකොට එයාට හැමතිස්සේම කේන්ති යනවා. මට ඕනි එයාට ළං වෙන්න... හැබැයි මං එහෙම කරන හැම පාරකම ජන්කුක් කේන්ති ගන්නවා.

මං මගේ ඇඳ උඩ වාඩි වෙලා දිගු සුසුමක් හෙළුවා. මං ඇඳේ ඇලවෙලා දුකින් හිනාවුනා.

මම තනියම දැන් 



                   * * *

"ඇයි ඔයා ඔයාගේ සෙල්ලම් බඩුව ජිමින්ට දුන්නේ? ඔයාම නේද කිව්වේ ඒ ඔයාගේ ආසම සෙල්ලම් බඩුව කියලා?"  ජන්කුක් කිව්වා.

"ජිමිනුත් එයාට කැමතියි..." මම කිව්වේ එයා දිහා බලන්නෙවත් නැතිව.

ජන්කුක් හරිනම් සතුටු ඇති මං ජිමින්ට ටාටා ව දුන්නු ඒකට.

"ඇයි ඔයා එතැනින් දුවලා ගියේ?"

මම එතැනින් නිශ්ශබ්දව වාඩි වුනා,  මට තවදුරටත් ප්‍රශ්නවලට පිළිතුරැ දෙන්න බැරි නිසා.

"ජිමින් දැනටමත් ඔයා එනකල් බලන් ඇති"

"මෙතැනට ජිමින් ව ඇදලා ගන්න එපා!" එයා කෑගැහුවා.

මං එයා දිහා පුදුමයෙන් බැලුවා.

"ඔ-ඔයා මං ගැන ආපහු කේන්තියෙන්ද ඉන්නේ?"

එයා ගැඹුරැ හුස්මක් මුළු ශරීරාන්තයෙන්ම ගත්තා.

"ඔයාට යන්න ඕන නම් යන්න," එයා එහෙම කියලා එළියට ගියා.

එයා එහෙම කියපු ඒ වචන ටික මට ගොඩක් නරකට වැදුනා. මං නැගිටලා ගිහින් දොර ලොක් කළා. හරිනම් අයිතිකාරයෝ  hybrid හොඳට බලාගන්න බැරිද?... මට ආපහු හැඟෙනවා මම අනාථ වෙලා කියලා.

මිනිස්සු නපුරැයි.

මම මගේ ඒක සෙල්ලම් බඩුවක් අරගෙන ඒක බිත්තිය දිහාවට විසික් කලා. එත් මං ඉක්මනින්ම ඒක අහුලගත්තා, මං එයාව අඳුරනවා..

_jeon10_v17 ❤🌹

My Hybrid | TaekookWhere stories live. Discover now