22 (ver.3)

785 119 17
                                    

Jungkook pov.

මං බලන් හිටියේ ටේහාන් කෑම එක අරන් එයාගේ කාමරේට යන හැටි, මං දිග හුස්මක් අරන් තනියම මේසේ වාඩිවෙලා හිටියා. ජිමින් නැතුව ගොඩක් පාළුකමක් තේරැණා මොකද එයා ඉන්න හැම වේලාවක ම එයා මාත් එක්ක සම්බන්ධ වෙලා හිටියා.

මට සතුටුයි ටේ ආපහු මේහේ ආපු ඒක ගැන, ඒත් එයා මගෙන් ඈත් වෙලා. ජිමින් හිටියනම් එයා හැමතිස්සේම මාත් එක්ක ඉදී වි.

එයා හැමතිස්සේම අපි දෙන්නාට ඒකට කරන්න පුළුවන් වැඩ ගැන අදහස් කලා, ටේ වගේ නෙමේ! මං ඇත්තටම එයා නිසා අනිත් අයට ටිකක් මෘදු වෙන හැටි ගැන ඉගෙනගත්තා.

ටේ එයාට කැමති වෙන විදිහට අනිත් අය ඉස්සරහ රඟපානවා. එයා ගොඩක් විනෝදජනක සහ මාත් එක්ක දැවටෙනවා, හැබැයි දැන් ඒ දේවල් වෙනස් වෙලා. ඒක නිකන් එයාට යුන්ගී ව වැදගත් වෙලා වගේම මට ජිමින් ව වැදගත් වෙලා වගේ තමයි.

මං නිහඩව කෑවේ මගේ හැඟීම් ගැන දැඩිව හිතමින්. මට ආසාවක් එනවා ආපහු ජිමින් ව මුණගැහෙන්න. මට ඕනි ආපහු එයාත් එක්ක ඇදේ හුරතල් වෙන්න  වගේම මං ආසයි එයා මාව නින්දේදි බඳන් ඉන්නවන ම්...

මං ඒ සිතුවිල්ල නිසා මට ඉබේම මගේ කටේ සිනහවක් ඇදුනා. අපි දෙන්නාට පුළුවන් ආපහු ඉස්සර වගේ එකට කාලය ගතකරන්න. මට මඟහැරැනා එයාව, මට ඕනි එයාව ආපහු මාත් එක්ක ඉන්න.


                 *  *  *

"..ඇයි අපි මෙහේ?", ටේ ඇහුවා. මං එයාව ගණන් ගන්නේ නැතුව කාර් එළියට බැහැලා ගියා. මං ඉස්සරහ දොර ඉස්සරහට ගිහින් නවත්තන්නේ නැතුව බෙල් එක නාද කරන්න ගත්තා.

"පොඩ්ඩක් සන්සුන් වෙනවා fu**er" මහන්සි පෙනුමක් තිබුණු යුන්ගී කුණුහරපයක් කියාගෙනම දොර ඇරියා.  යුන්ගි ගේ පිටිපස්සේ හැංගිලා වගේ හිටියේ ජිමින් කියලා අඳුරගන්න මට තත්පර 12 ක් ගියේ නෑ.

"කවුද-" ජිමින්ගේ කතාව නැවතුනේ මං එයාව එකපාරටම බදාගත්තාට පස්සේ.

"i missed you" මං කිව්වේ හෙමින්.

Taehyung pov.

මගේ හදවත බිදිලා ගියා දැන් මං මේහොතේ දකින දෙයින්. ජන්කුක් සම්පුර්ණයෙන්ම මාව එයාගේ ජිවිතයෙන් කපලා දාලා, මේක තමා මට තිබුණු එකම බය. ජන්කුක් වෙනකෙනෙක් වෙනුවෙන් මාව අතහරින ඒක... මට අනාථ වුනු හැඟීමක් ආවා ඒවගේම තනිකමකු ත්.

My Hybrid | Taekookحيث تعيش القصص. اكتشف الآن