2.

1K 141 0
                                    

"ටේහාන්-ආහ්, නැගිටින්න" මං එයාව හිමින් හොල්ලන ගමන් කිව්වා.

එයා ඈනුමක් ඇරලා එයාගේ ඇස් දෙක ඇතිල්ලුවා. මට එකපාරටම මගේ උල් වුනේ (pout) ඒ ආදරණීය දර්ශනය දැකලයි..

"ජිමින් දැනටමත් නැගිටිලා!" මං එහෙම කියලා එයාගේ එක කම්මුලක් සිපගත්තා.

Taehyung pov.

"නිල් පාට එක තමා මං ආසම!" මං කිව්වේ සතුටින්.

"රතු පාට එක ගොඩක් cool" ජිමින් කිව්වා.

අපි බල බල ඉන්නේ power rangers චිත්‍රපටිය. ඒගොල්ලෝ නම් මාර cool, මටත් ඕන ඒගොල්ලෝ වගේ වෙන්න.

මං ඒ අතරම බැලුවේ ජන්කුක් දිහා, එයා ෆෝන්  එකත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා. මං එයා ලගට ලං වුනේ මගේ මණේ ඇදුනු හිනාවක් සමගයි..

මං ඉක්මනට එයාගේ ෆොන් එකත් අරන් දුවන්න පටන් ගත්තා.

"ඔය පොඩි-"

මං හයියෙන් සද්දෙට හිනාවෙලා ජිමින්ට ෆෝන් එක විසි කලා, එයා එක නියමේට අල්ල ගත්තා. එයාත් දුවන්න පටන් ගත්තා, හැබැයි ජන්කුක් වේගවත්!

මං බලන් හිටියේ ජන්කුක් ඉක්මනට ජිමින්ගේ ඉණෙන් එයාව අල්ලගත්තා. මගේ මුණේ තිබුණු හිනාව ඉක්මනට අතුරැදහන් වුණා.

ජන්කුක් එයාගේ ෆෝන් එක අරන් ජිමින්ගේ කොණ්ඩේ ඇවිස්සුවා. ජන්කුක් මං ළඟටත් ඇවිත් මගේ කොණ්ඩයත් ඇවිස්සුවා.

"ඕගොල්ලෝ මාව මහන්සි කලා" එයා හිමින් වගේ කිව්වා.

____________________

මේකත් කොටයිද??😬😬

ළමයි මේකේ තව ඉස්සරහට මීට වඩා දිග චැපි ඒ book එකේ තියෙන නිසා මටත් දාන්න පුළුවන් වෙයි.. ❤

stay safe 😬❤

_jeon10_v17 ❤

My Hybrid | TaekookWhere stories live. Discover now