3rd EPISODE

390 57 3
                                    

Previous chapter ...

Sam= "බොස් පොඩි අව්ලක් !"

Today...

"මොකක්ද යකෝ කියන්නේ?🤨"

සතුටු සාමීචියේ යෙදිලා උන්නු කොල්ලෝ ටික සීතල වෙලා ගියේ සෑම් කියපු කතාවෙන්... ආරම්භයේ පටන් කන්ග් සෝ මරලා දාපු අවසානය දක්වාම කොල්ලෝ ටික හැම step එකම perfect විදියටයි plan කරලා තිබ්බේ.. එහෙව් එකේ.. පොඩ්ඩක් හරි ගැස්සුනොත් ගැලවෙන්න බැරි වෙන්නම හිර වෙන බව කොල්ලෝ ටික දැනං උන්නා... පුංචි අතපසුවීමකින් ඇති වෙන ප්‍රතිවිපාකය කොහොම නමුත් සුබදායක එකක් නොවන බව නම් කොල්ලන්ට ඉවෙන් වගේ තේරැනා ⁣... මොකද ජේකේ කියන නම මේ වෙනකොට underworld එකේ විතරක් නෙමෙයි මුලු කොරියාවම ඇසූ පමණින් බියවැද්දීමට සමත් වෙච්ච ප්‍රභල තර්ජනයක් වෙලයි තිබ්බේ.... ඒ හේතුවෙන්ම ජේකේ මේ වෙනකොටත් NIS එකේ ප්‍රධාන ඉලක්කයක් වෙලයි තිබුණේ ... ඉතිං කොල්ලෝ ටිකට හීන් දාඩිය දාන එක සාදාධාරණයි!

Sam= "බොස් stadium එක ඇතුලේ කෙල්ලෙක් ඉන්නවා!"

"මොහ්?"

සෑම් කියපු කතාවෙන් තුෂ්නිම්භූත වුනේ ජංගුක් විතරක්ම නෙමෙයි... අනික් එවුන්ගේ කට දනිස්⁣සේ...ඇයි ඉතිං බය වෙන්නැද්ද අච්චර අර වෙඩි සද්දේ ඇහෙනකොට stadium එකේ ඉදපු සේරම එවුං එළියට දුවද්දි එක කෙල්ලෙක් විතරක් stadium එක ඇතුලේ ඉන්නවයි කිව්වාම!!

"හු## තෝ කිව්වා නේද All clear කියලා ආ යකෝ එහෙනම් තොපි දැක්කේ නැද්ද කෙල්ලෙක් ඒක ඇතුලේ ඉන්නවා... ආ බල්ලෝ...🤬 ශික් වැඩක් කර ගන්න බැරි පො## හැත්ත..."

Jin= "යාා ... ජංගුකා clam down කෑ ගහන්නැතුව ඉදාංකෝ පොඩ්ඩක්.."

Sam= "sorry බොස් ඒකි සීට් එකක් අස්සේ ඉදල තියෙන්නේ... කෑ ගහද්දි තමා දැක්කේ..!"

Jm= "අයිශ්! නෙදකින් ඒකි අපිව දැක්කද දන්නෑ බං"..

Sam= "මං නම් හිතන්නෑ බොස්,ඒකි කුඩු වෙන්න බීලා ඉන්නේ ... මෙලෝ සිහියක් නෑ.."

Jk= "එහෙනම් ඉවරයක් කරලා දාපං 🤨ඕකුං හන්දා මට risk එකක් ගන්න බෑ!'

Nj= "යාා .. උබට පිස්සුද බං නිකං මිනිස්සු මරලා දාන්න යන්නේ"

Jh= "ඒ ඔව් බං අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ ඒකි අපිව දැකලද කියලා ... අම්බානෙක බීලා නම් බඩු ටිකක් inject කරලා දාමු එතෝට හෙට උදේ වෙද්දි අමතක වෙලා යාාවි... ඒ ටේයෝනා උඹ ගාව බඩු have ද?"

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Opowieści tętniące życiem. Odkryj je teraz