A message ...

199 22 9
                                    

හායි.. ලමයි මේක පුංචි මැසෙජ් එකක් .. මට ඔයාලට කලින් ඒක කියන්න අමතක වුනා අනේ...

Villain lover එකේ ඊළඟ චැප්ටර් එකේදි.. ඒ කියන්නේ ලාස්ට් එපිසෝඩ් එකේදි... මං ඔයාලට සින්දුවක් recommend කරන්නම් .. අහනවද ඒක? ටිකක් ෆීල් වෙන විදියේ song එකක් ඒක.. tik tok එකේ එහෙම famous .. අර once again කියලා තියෙන්නේ...? ඒක අහනවද? ඒක හොයාගන්න නැත්තං.. ඔයා ආසම දුක හිතෙන සින්දුවක් අහන්න... සිංහල සින්දු එහෙම තියෙනවා නේ... එහෙම දුක හිතෙන.. අන්න ඒවගේ එකක් තෝරගෙන අහන්න...මං මේ තකහනියේ දුවගෙන ආවේ ඒක කියලා යන්න😂



Villain lover අවසානය කෙසේ සිදු වේවිද...? එය ඔබ බලාපොරොත්තු වුනු අවසානය වේවිද? එසේත් නැතිනම් ඔබ බලාපොරොත්තු නොවුන අවසානයක් වේවිද?... කියන් යන්ඩ බලන්න ඔයාලට ඒ ගැන හිතෙන දේ... කොහොමද ඉවර කරන්න ඕනේ?... ඔයාලා මොකද කියන්නේ... අපි ජංගුක් කාරයව මරලා මිශිල්ට වෙන කොල්ලෙක් සෙට් කරමුද?😌.. මෑන් හරියන්නෑ වගේනේ දැන්... මොකෝ කියන්නේ එහෙම කරමුද? කට්ටියම කියන් යන්න ඉතින්...

මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ ගැන කියලා...  ... අපි නැවත හමුවෙමු... ඒ ඔබ බලාපොරොත්තු වුනු අවසානය සමග හෝ.. ඔබ බලාපොරොත්තු නොවුන අවසානය සමඟින්...😉

එහෙනම් අපි ගියා..

සරන්හේ❤️
Red vine 🍷

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now