14th Episode

206 38 19
                                    

Ring..ring...ring...

"ම්ම්... බබා ඔය phone එක ගන්නකෝ අනේ..."

⁣ඈත දිය⁣ඹේ ඉඳන් රාත්‍රියේ වෙරළ දිගේ හමා එන සිහිල් සුලං රැල් විඳිමින්.. යුංගිගේ උරහිස උඩ ඔළුව තියාන නිදාන උන්නු ජිමින් ගැස්සිලා ඇහැරැනේ.. යුංගිගේ ⁣phone එක රින්ග් වෙන්න ගන්නකොටයි... කොච්චර හයියෙන් phone එක ring වුනාට මොකද යුංගි නෙමේ ඇහැරැනේ.. කොල්ලා කටත් ඇරගෙන නිදි.. කොල්ලා දිහා ඔරවලා බලපු ජිමින් හයියෙන්ම කොල්ලගේ බඩට වැලමිටෙන් එකක් ගැහුවේ.. කොල්ලව ඇහැරවන්නයි....

"යා... වේ..babe..?"

"ඔය phone එක answer කරනවා මනුස්සයෝ.. මැරිලා වගේ නිදි..🤨"

"ආ... මියන්..මියන්..."

"ජංකුකා...! කියපං..?"

"හියුන් කොහෙද ඉන්නේ..!"

"Beach එකේ වේ..?"

"ජිමිනි හියුන්?"

"මං එක්ක ඉන්නේ.."

"හියුන්..! ඉක්මනට දෙන්නත් එක්ක මේන් හවුස් එකට පුලුවන් තරම් ඉක්මනින් එනවද?"

"මොකෝ... මොකුත් ප්‍රශ්නයක්ද ?"

"ආවම කියන්නම් චෙබල් ඉක්මනින් එන්න..."

"හ..හරි හරි අපි ඉක්මනින් එන්නම්...''

Phone cl end .......

"වේ..? මොකද වුනේ..?"

කොල්ලගේ නොසන්සුන් ඇස් දිහා බලාගෙන ජිමින් ඇහුවේ... ටිකක් සීරියස්ව..

"ජංගුක් කතා කරේ...! ඉක්මනින් එන්න කිව්වා..."

"ඇයි.. මොකුත් ප්‍රශ්නයක්ද ?.."

"කිව්වේ නෑ.. ඒත් මොකක් හරි කලබගෑනියක් වෙලා තියෙනවා.."

"එහෙනම් ඉක්මනින් යමු.."

පැය භාගෙකින් වගේ කොල්ලෝ දෙන්නම මේන් හවුස් එකට ආවා.. ලහි ලහියේ.. කාර් එකෙන් බැහැපු කොල්ලෝ දෙන්නා වේගෙන් වේගෙන් අඩි තිව්වේ මේන් ඩෝර් එක පැත්තටයි... මේන් ඩෝර් එක ගාවට ගියපු කොල්ලෝ දෙන්නා මූනට මූන බලා ගත්තේ.. ඩෝර් එක ගාව ඉඳන් තැන තැන වැටිලා තිබුනු බඩු මුට්ටු දැකලයි.... බැපූ බැල්මට කියන්න පුලුවන් කවුරැ හරි වුවමනාවෙන්ම බඩු මුට්ටු පොලේ ගහල තියෙන බව.. හිතත් ටිකක් කලබල වෙන්න ගනිද්දි ... 'හායි' ගාලා ඇරලා දාලා තිබුණු දොර අස්සෙන් කොල්ලෝ දෙන්නා ඉක්මනින් ගෙට දිව්වා...

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now