2nd EPISODE

561 69 7
                                    

''දැන් ඒතකොට ඒකද plan ඒක..?''

වටමේස සාකච්ඡාවට වගේ මේසේ වටේට රැස් වෙලා උන්නු කොල්ලෝ හය දෙනාගෙන් යුංගි ඒහෙම අැහුවේ පාන් කෑල්ලකට බටර් ගාගන්න ගමන්..

'' යේ හියුන් කුක්ට ඔ්නි විදියටම වැඩේ වෙනවා''

''හ්ම්ම් හරි එහෙනම් කතා කර ගත්තු විදියටම වැඩේ කරමු.... ''

"අපි කවුරුත් ඕක උස්සගෙන යන්නෙ නෑ හෙමින් කාපං''🤨

ජීවිතේට කෑම දැකලා නෑ වගේ කන ටේහියුන්ට රවන ගමන් ජින් කතා කරා...

'' මේ ඒක නෙමෙයි .. උබලට හිතා ගන්න පුලුවන්ද අද රෑ breaking news ඒක මොකක් වෙයිද කියලා?''...

ජිමින්ගේ ප්ලේට් ඒකේ තිබ්බ මස් කෑල්ලකට වැඩේ දෙන ගමන් හොබියා කතා කරන්න ගත්තා...

''යාාා ... හියුන් ඔ්ක මගේ ''

''ඉතිං කියපන්කෝ බලන්න''

පැත්තකට වෙලා උන්නු ජූනිත් හොබිගේ පැත්තට හැරැනේ 'මූ මොන අපබ්බ්‍රන්ශයක් කියන්න යනවදෝ' කියලා හිතාගෙන....

''කොරියාවේ සුප්‍රසිද්ධ වියාපාරිකයෙක් ව...."

ට්‍රීන්.. ට්‍රීන්..(phone call )

"ජංකුකා "

"කවුද හියුන්"

" මේ අරූ ගන්නේ "

"ආන්ස කරපන්"
ජංකුක් ගෙන් ලද අවසරයෙන් ජිමින් phone එක answer කරා...

"කියපං"

"බොස් අරූ පිටත් උනා "

"ඌ පස්සේ යමං අපි එනවා"

"Ok boss"
(Phone cl end)

''ජංකුකා අරෑ පිටත් වෙලාලු''..
ජිමින් කියද්දි ජංකුක් වගේම අනිත් කොල්ලෝ ටිකත් උද්‍යොගයෙන් ඒ දිහා බලුවා...

"Ok.. සෑම් වාහන ටික ගනින්.. අපේ ඒවුන් ටික කොහොමද''?..

''උන් ready බොස්''🤨

"හරි යමන් එහෙනම්.. ටේ , ජිමින් උබලා මගේ ඒකේ වරෙන් ... ජූනි හියුන් ,ජින් හියුන් ,හොබි හියුන් , උඹලා අනිත් එකෙ වරෙව්... එතකොට සුගා හියුන් උඹ සෑම් ඒක්ක වරෙන් හරිද?''...

''හරි''

**********************************

පාට පාට වර්ණවත් අාලෝකයන් , කන් පිපිරෙන තරම් ශබ්දයන් , දසත පැතිරෙද්දි රැස් වෙලා හිටපු ලක්ෂ ගනන් මිනිසුන්ගේ මුව පුරාම විසිරිලා තිබ්බේ ඒකම හිනාවයි... කවුද අකමැති තමන් අාදරේ කරන අයව බලන්න යන්න .. ඒකත් ලෝක ප්‍රසිද්ද අය? ශාලාව දෙවනත් වෙන්නම අැහුනේ ඒකම නමයි.. ඒ්,

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now