13th- Episode

220 39 13
                                    

"උබට ශුවර් නේද මේක තමා තැන කියලා...?"

"ශ්ශ්ශ්... මියන්.. මේක නේද තැන මෙයා..?"

"Black coffe" resturant එකේ කෙලවරක තිබුනු තිස් හත්වෙනි ටේබල් එකේ .. උන්නු ගෑනු පිරිමි ටිකගෙන් හොබරින්ග් තමා ඒ කතා කරේ...ඇයි දන්නවද මං ගෑනු පිරිමි ටික කියලා කිව්වේ...? මොකද ටේබල් එකේ ඉඳන් උන්නු සේරෝමලා ඇඳන් උන්නේ ගෑනු වගේ... මතකයිනේ 11 වෙනි චැපිය... එදා සෑම් ගාව අදහසක් තියෙනවා කිව්වා මතකද? ඒක තමා මේ... කොල්ලගේ අදහස වුනේ කාටවත් අදුරගන්න බැරි වෙන්න කට්ටියම ගෑනු ටිකක් වගේ වෙස්වලාගන්න එක...

"යා.. කෑගහන්නැතුව වාඩි වෙයන් සතෝ.. " (jk)

"අඩෝ මේ හු## ඇඳන් ඉන්න බෑ යකෝ.. කහනවා ⁣බං... "(tae)

" මොන ලබ්බක්ද... ? බෙරිහන් දෙන්නැතුව හිටපංකෝ ... ඇඳන් ඉන්න බැරි නම් මොන රෙද්දටද...ආවේ..." (yg)

"ශ්ශ්ශ්.. ඕහ් ඩාලින් කෑගහන්නෙපා අනේ.. මගේ babe ඉක්මන්ට වයසටයයි හොඳේ.." (jm)

"හේයි ලේඩිස් 😌.. වට්ස් අප්..?"

" ඕහ්.. ඔයා.. හායි අයියා..." (jh)

වෙන කවුරැත් නෙමෙයි ඉතින් ඒ අයියා සෑම්😂.. කොල්ලටනම් පිස්සු හැදුනා.. කකුල් පිට කකුල් දාගෙන මේස වටේ ඉදං උන්නු කොල්ලෝ ටික දැකලා.. බකස් ගාලා පනින්න ගිය හිනාවක් දත කාගෙන නවත්ත ගත්තු කොල්ලා.. කොල්ලෝ ටික උන්නු මේසේ ගාවට අඩි තිබ්බා...

"ඉඳ ගන්න අයියා😒" (jk)

"තෑන්ක්ස් නංගා😌"

"හහ්.. යමන්කෝ අද 😒" (jk)

"මේ යකෝ මට කියපං ... අර යකා කීයටද එන්නේ කියලා රෙද්ද මට එපා වෙලා ඉන්නේ..."

හොඳට වටපිට බලපු ටේහියුන් කටත් ඇදකොරගෙන සෑම්ගේ පැත්තට හැරිලා කිව්වා...

"පනිවිඩේ ආවේ නම්.. තව පැය භාගෙන් එන්නේ කියලා... මං ආයෙ cl එකක් දාලා බලන්නද?"

"ඕන්නෑ.. ඕන්නෑ... ඕකා කීයට ආවත් අපි මෙතන ඉන්න එපායැ... " (yg)

"ඒ අර බුගාටියෙන් ආවේ ඌද දන්නෑ.." (jm)

කොල්ලා කියනකොට කට්ටියම බැලුවේ වීදුරැ වෝල් එක කඩාගෙන යන්න වැදුන ලයිට් පාර එක්ක ආව නිල් බුගාටිය දිහා...

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now