15th -Episode

223 36 13
                                    

"කොහෙද බං කෙල්ල ඉන්නවා ඇත්තේ..? " (jh)

"කෙල්ල ඉන්නේ බුසාන්වල හියුන්.." (jk)

"මෝ...? උබ කොහොමද දන්නේ..?"

"සෑම්ගෙන් මැසේජ් එකක් ආවා හියුන්..."

"එහෙනම් හයිවේ අල්ලපන් ... අපි පහුවෙන විනාඩියක් ගානේ අනතුරේ වැටෙන්නේ අර කෙල්ලගේ ජීවිතේ බං.."

"ඒක ඇත්ත හියුන් ..ටේහි...."

Trin trin....

"පොඩ්ඩක් ඉන්න හියුන්..."

"කියපං..."

"බො..බොස්..."

"යා... උබ හොඳින්ද ? කතා කරපං මොකද උනේ?"

"බොස්..බො..බොස් ටේ..ටේහියුන් බොස්.. ගි..ගියා..."

"ගියා...? කොහෙද ගියේ.. යා.. මං තොපිට කිව්වා නේද ටේහියුන්ට කොහෙවත් යන්න දෙන්න එපා කියලා...? ආ බල්ලෝ.. 🤬 දැන් මොන හු##ක්ද කියන්නේ තෝ..?"

"මි...මියානේ... බො..බොස්.. අපි ටේ බොස්ට යන්න දුන්නේ න්..නෑ.. ඒ.. ඒත්.. බොස්...බොස් අපිට වෙඩි තියලා... එලියට ගියා...."

"අහ් fuck 🤬"

"මොකද ජංගුක් වුනේ?"

"ආශ්.. මේ ප##ට ගෙදර ඉන්න කිව්වම ඉන්න බැරිද සේරම කනවනේ මේ කැ##... අර්හ්...🤬"

"යා... මොකද යකෝ වෙලා තියෙන්නේ...?"

"අර හු## මැන්ෂන් එකෙන් ගිහින්නේ හියුන් සේරම කනවා මූ... ආශ්! අඩුම උට කෙලින් හිටගන්නවත් පුලුවන්ද බං... මොන හු##ක් කර ගනීද දන්නෑ ඕකා..."

"යා... මුට පිස්සුද බං?... අපි දැන් මොකද කරන්නේ...?"

"මං කියන්නද හියුන්... උබ වාහනේ අරන් ආයේ සෝල් යමන් අනිත් කට්ටියත් එක්කම... ගිහින් අරෑව හොයාගනින්... මං සෑම් එක්ක කෙල්ලව අරන් එන්නම්..."

"යා... පිස්සුද උබ තනියෙන්නේ අපිත් එන්නම්...."

"කිව්ව දේ කරපං!... මාව නෙමෙයි අරෑවයි දැන් බලන්න ඕනේ... වාහනෙන් බැහැපං... මං යන්නම්.. අනිත් උන්ටත් කියලා එක්කං යමන්... මට දැන් උන්ට කතා කරන්න වෙලාවක් නෑ...."

"හ්ම්... කුකී...!"

"හියුන්?''

"පරිස්සමෙන්..."

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now