4th- EPISODE

340 55 8
                                    

ඩොක්.. ඩොක්.. ඩොක්...

"ආශ් මොකාද මේ දොර කඩන්න හදන්නේ...😴"

කෙල්ලට උදෙන්ම ඇහැරැනේ කවුදෝ මන්දා බෙල් එක උඩ නැගගෙන රින්ග් කරනකොටයි.... උදෙන්ම කිව්වට ඉතිං දැන් 12.30ත් පහුවෙලා... නමුත් ඉතිං කෙල්ලට අනුව නම් ඒ වෙලාව උදේ තමා...

"ආාහ්! මගේ ඔළුව!! "
අැඳෙන් නැගිටින්න හදපු කෙල්ලව ආයෙමත් ඉන්දවුනේ ඔලුවෙන් දැනුණු දැඩි වේදනාවටයි...

ඩොක්... ඩොක් .. ඩොක්..

අායිශ් ! මේ එනවාා ඕක ගලවන්නැතුව ඉන්නවා පොඩ්ඩක්!..."

ඔළුව කැක්කුම බල්ලට දාපු කෙල්ල ආවේගයෙන්ම door එක පැත්තට දිව්වේ... ආපු එකා මොකා උනත් අද හොඳට ජාතිය අමතන්න හිතාගෙනයි...

"මොකද? තමුසේ හිතං ඉන්නේ මේක තමුසෙගේ ඔම්මගේ අප්පාගේ දේපල කියලද ආා මෙහෙම කඩන්න යන්නේ🤬"

මිශිල් දොර ඇරපු ගමන් එළියේ ඉඳපු උන්ට බැනගෙන බැනගෙන ගියේ... අඩුම තරමේ එළියේ ඉන්නේ කවුද කියලාවත් බලන්න මහන්සි නොවී... හැබැයි එළියේ උන්නු දෙන්නානම් කෙල්ලව දැක්ක ගමන් මූනට මූන බලා ගත්තේ නිකං බලාපොරොත්තු නොවුන දෙයක් ලැබුණා වගෙයි!...

" අහ්ම්.. අහ්ම්... මොකද ඔහොම බලන්නේ ආහ්?.... හරි හරි මං දැන් තමා නැගිට්ටේ.. තව දත් මැද්දෙත් නෑ.. එතෝට මූන හේදුවෙත් නෑ තමා... ඒත් මොකටද ඔහොම බලන්නේ ආාහ්? කවුද ඔහෙලා?.."

"පාර්ක් මිශිල් ?"

"ආහ් යේ යේ.. මං තමා ඇයි මොකද්ද වෙන්න ඕනේ?"

" අගස්සි! ඔබතුමිය අතුරැදහන් වෙලා කියලා සෝල් පොලීසියට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා... ඒ ගැන හොයන්නයි අපි ආවේ..."

පිස්සෙක් වගේ ඔලුවත් කසකසා ඉඳපු කෙල්ල තක්බීරී වෙලා ගියේ ඒ මිනිහා අන්තිමට කියපු වචන ටිකෙන්...

"මෝ? ⁣අතුරැදහන් වෙලා? මේ මං?🤣🤣 අයිගෝ මං මේ ඉන්නේ හොඳට!..."

"Wrong complain අජොශ්ශි! මං හිතන්නේ කවුරැ හරි ඔවාලව නොමඟ යවලා... "

"හොඳයි ... ඔබතුමිය ඊයේ රෑ කොහෙද හිටියේ කියලා අපිට දැනගන්න පුළුවන්ද?..

"ආාහ් මං.. මං ඊයේ රෑ.. ම්ම් EXO ලගේ කොන්සර්ට් එක බලන්න ගිහින් හිටියේ"

vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Where stories live. Discover now