Feedback ...

194 34 15
                                    

Villain lover ... ඉදිරියට ...

"මැණික ! අද මගේ වෙනවද?"

"බොස් ඔය ඉන්නේ මෑන්.. උෟ තමා..."

"කොහොමද මේ දවස්වල ජේකේගේ තත්වේ..."

"..ආහ්...! අතඇරපං යකෝ ඒ මගේ කෙල්ල... මං මොන ලෝකෙන් හරි මගේ කෙල්ලව හොයාගන්නවා..."

"කොහොමද කිම් ටේහියුන් 😌?"

"කියපං ජේකේගේ weapons ටික කවද්ද එන්නේ..."

"යා.. තමුසේ මොනාද මෙතන කරන්නේ.. මැරෙන්නද ඕනේ? ඉක්මන්ට මෙතනින් යනවා.."

"කා එක්කද කතා කර කර හිටියේ..."

"ආාහ්..! රිදෙනවා ජංගුක් !"

"උබට නෙමෙයි මටයි යකෝ රිදෙන්න ඕනේ...🤬"

"ඔප්පා... ඔයාටවත් මාව විශ්වාස නැද්ද..?"


" බොස්! කෙල්ලව අරෑ අල්ලගෙන.."

" ස්සෑම්... සෑම් කතා කරපං... යා... අනියා... උබට බෑ මාව දාලා යන්න ... කතා කරපං..!"

"අරකි පැනලා ගිහින් බොස්..."

"පිස්සෙක් නොවී වැඩ කරපං මිනිහෝ.."

"මිශිල් ! ඔයාට ගොඩක් තුවාලයි... ඔයා එන්න එපා...."

"ජින් හියුන් අනේ කතා කරන්නකෝ... නෑ.. නෑ.. කතාකරන්න.. හියුන් !"

"ආයේ කිසිම ආත්මෙක ... මගේ ඇස් ඉස්සරහටවත් එන්න එපා... මං උබට වෛර කරනවා..."

"මං ඔයාට ආදරෙයි ජංගුක් !.."

" NIS officer ms. Cha eun san"

"මැඩම්...! මැඩම් කතා කරන්න..."

"අත් උස්සපං මිනිහෝ..."

"ලෑස්ති වෙයන් ජේකේ උබේ මාරයා ලඟට යන්න..."




Villain lover❤️
By kim rush....












vιŁŁꭿι𝓷 ŁỖv𝔼R || ✔Onde histórias criam vida. Descubra agora