පහන් තරුව...37

748 153 24
                                    

පහන් තරුව....37..

"ඒ ඉතින් උබ ඇත්තටම ඔය හොස්පිටල්ද යන්නෙ...."
මන් පඩිපෙල බහිද්දි ආදි ආපහු ඇවිල්ල මන් පඩිපෙල බහින එක නතර කරල් එයා දිහාට හැරුන...

" ඇයි උබ හිතුවෙ ජෝක් කියලද... ඔව් මන් අයියව බලන්න තමා යන්නෙ..."

"දැන් එතකොට උබ ඔහොම ගියහම හරිද ඈ...."

"ඇයි මොකක්ද මගෙ තියන වරද මේ ලස්සනට ඉන්නෙ..."

"අන්න ඒක තමා වරද.. ලස්සන වැඩී... මොකාද වගේ ශෝටයි ටී එකකුයි ඇදල හොස්පිටල් යනවද මෙන්න මෙහෙට ඇවිල්ල පිලිවලකට ඇදගනින්... අනික යන තැනක මමත් එනව... ඇයි උබට අමතක උනාද අරූ අර ඉස්පිරිතාලෙ ඉන්නෙ උබව මරන්න ආපු එවුන්ගෙන් උබව බේර ගන්න ගිහිල්ල කියල..."

ආදි එහෙම කිව්වහමනම් මගෙ සතුටින් පිරිල තිබ්බ හිත ආපහු බර වෙලා ගියා...

ඇත්තටම මට හිතාගන්න බෑ ඇයි කාටවත් මාව නේ තරම් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ කියල...
මාව මරන්න තරමටම මාව වදයක් බාදාවක් වෙච්ච කෙනෙක්ව ඇත්තටම මාට හිතාගාන්න් බැහැ.. අනික මේ දෙවනි පාර...

මන් මේකට උත්තට හොයාගන්න ඕනි... කොහොම හරි මන් මේකට උත්තරයක් හොයාගන්න ඕනි.. මාව මරන්න හදන්නෙ කව්ද.. ඒකට හේතුව මොකාක්කද.. මන් ඒක අනිවාර්යයෙන්ම හොයාගන්නවමයි... ඒ මන් වෙනුවටත් වඩා මගෙ ලග පාත් ඉන්න අය වෙනුවෙන්.. මොකද මන් නිසා මන් ආදරේ කරන කෙනෙක්ට කරදරයක් වෙන එක මට දරාගන්න බැරි නිසා...

මන් මගෙ හිතෙන් මටම පොරොන්දු වෙන ගමන් ආපහු රූම් එක දිහාට ගියා...
.........................................

ඇත්තටම මන්  හොස්පිටල් එකට ඇදන්  යන්න හදපු ඇදුම කන්නාඩියෙන් දැක්කහම ආදි බැනපු එක සාදාරනයි කියල මට දැනුන...

කොට ශෝටට ඇගට ටිකක් ලොකුවට තියන ටී ශර්ට් එකට   අමුතුම ලස්සනක් තිබුන උනත් ඒ ඇදුම හොස්පිටල් එකකට ඇදන් යන්න සුදුසු නෑ... මොකද බිස්නස් කාරයෙක් විදිහට මගෙ තියන ප්‍රරතිරූපය නිසා ගොඩක් අය මට ගරු කරනව.. ඒ ප්‍රතිරූපය මවන්න ඇදුමත් ලොකු බලපෑමක්...
මන් එහෙම හිත හිත නිල් පාට ඩෙනිමක් ඇදන් ආදි දුන්න ලා රෝස පාටට හුරු රතු පාට ටී ශර්ට් එක ඇදන් කන්නාඩිය ඉස්සරහ ඉදන් මගෙ දිහාම බලන් ඉදිය...

පහන් තරුව...Where stories live. Discover now