පහන් තරුව...40

787 155 6
                                    

පහන් තරුව....40


" ඔව් රත්තරනෙ මන් උබට ආදරෙයි... වචනෙන් කියල ඉවර කරන්න බැරි තරමට මන් ඔයාට ආදරෙයි මගෙ සුදූ මන් ආදරෙයි..."

අයිය කටින් කියපු ඒ වචන ටිකට වඩා එයාගෙ ඇස් වල ඒ හැගීම පිරීල ඉතිරිලා තියනව කියල මට දැනුන ..ඒ හැගීමත් එක්ක මට මගෙ හිතට දරාගන්න්න බැරි තරම් සතුටක් දැනෙද්දි මන් අයියගෙ ඇග වටේට අත යවල එයාව මගෙ ඇග දිහාට බර කරගත්ත...
එයත් ඒක බලන් ඉදිය වගේ මගෙ තුරුල්ලට ආව.. අන්තියම එයාගෙ ඔලුව නතර උනේ මගෙ පපුව උඩ..
අච්චර තුවාල තියාගෙනත් එයා සැප මෙට්ටයක් උඩ ඉන්නව වගේ හොදට මගෙ ඇග උඩ හරි බරි ගැහිල පහසුවිදිහටඇල උනාටපස්සෙ මන් එයාගෙ සිනිදු කොන්ඩෙ යන්තමට කිස් කරල ඇස් දෙක පියා ගත්තෙ ලොකූ නිදි මතක් දැනුන නිසා..
..........................................................

හිතේ තියන සැහැල්ලුව එක්ක වගේම ඒ දැනෙන අමුතුම සතුට නිසා ඇස් පියාගත්ත ගමන්ම මට නින්ද ගියා..

............................................................
බෙල්ලට දැනුනු අමුතුම කිති ගතිය නිසා නින්දෙන් ඇහැරුනේ ..
වෙනද වගේ එහෙ මෙහෙ පෙරලෙන්න බැරි වෙද්දි මට දැනුන ඇගට ලොකු බර ගතියක්... ඒත් එක්කම මගෙ බෙල්ල උනුහුම් වෙලා යද්දි මන් දගලන්නෙ නැතුව ටක් ගාල ඇස් ඇරල බැලුව...

ජීවිතයෙ හැමදාමත් සීතලෙන් තනිකමෙන් පිරුනු සාගරයක් වගේ හිස් ඇදක තනියම නිදාගෙන තනියම ඇහැරුන හැමදාකම මගෙ හිතෙන් මන් ඒ කරපු ප්‍රාර්තනාව මගෙ ඇස් ඉස්සරහම හැබෑ වෙලා තියනව දකිද්දි මගෙ හිතට දැනුන සතුට දරාගන්න බැරුව මගෙ ඇස් වලින් කදුලු කැට කඩාගෙන වැටුන..

තනිකමෙන් පාලුවෙන් තනි වෙලා තිබ්බ මගෙ ජීවිතයට මන් හැමදාම ප්‍රාර්තනා කරපු ඒ ආදරේ මට ලැබිල නේද කියල දැනෙන්ද්දි ඇත්තටම මගෙ අහිංසක හිතට ඒක දරාගන්න ලොකු උත්සහයක් දරන්නා උනා...
අනික මන් ප්‍රාර්තනා කරපු ඒ ආදරේ මගෙ ජීවිතයට අරන් ආපු ඒ අහින්සකය මගෙ තුරුල්ලට වෙලා නිදන් ඉන්න විදිහ දැක්කහම ...මට මුලින්ම හිතුනෙ මේ නම් දකින්නෙ හීනයක් කියලමයි...

මන් ඒ අහින්සක මූන දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියෙ පොඩ්ඩක් වත් හෙලෙවෙන්නෙ නැතුව මොකෝ මට බය හිතුන මන් යන්තම් වත් හෙලවුනොත් එයා ඇහැරේවි කියල... මට කවදාවත් මේ ගෙවෙන කාලය ගෙවෙල ඉවර වෙන්න ඕනි උනේ නෑ... මට ඕනි උනේ සදහටම මේ මොහොත මගෙ ලගම ගුලි කරල තියාගන්න...

පහන් තරුව...Where stories live. Discover now