පහන් තරුව...43

759 142 9
                                    

පහන් තරුව...43

" කොහෙද බන් මේ මාව ඇදගෙන යන්නෙ.. අනික හිමින් යමන්කො..."

ආදි මට බැන බැන ලිෆ්ට් එකට නගිද්දි මන් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට යන්න ලිෆ්ට් එකේ බටන් එක එබුව...

" කරන්න දෙයක් නෑ උබ මට තනියම කොහෙවත් යන්න් දෙන්නෙ නෑනෙ  ඒක නිසා මට හදිස්සි උනාම මාන් උබව ඇදගෙන නෙවෙයි උස්සගෙන හරි යනව...."

"හරි ඉතින් උබ හදිස්සි වෙලා දිව්වත් හිමින් ගියත් කොහොම ගියත් යන්නෙ අර මැට්ටව බලන්නනෙ..."

"නැතුව ඉතින් මන් වෙන කාව බලන්න යන්නද..."

"අපි තව කොල්ලෙක්වත් සෙට් කරගමු... කොහොමත් හැමදාම එකම දේ දකිද්දි ඒකෙ රසේ නැති වෙන්ව කියල කතාවක් තිය්නවනෙ..."

ආදි මට ඇහැක් ගහන ගමන් කිව්ව...

" අපෝ මේ වනචරය.. හිටපන්කො මන් හසීට කියන්නම් උබගෙ හැටි...
අනික මට දහ පහලොවක් ඕනි නෑ... මට මගෙ අයිය ඉදියහම හොදටම ඇති ...."

"අම්මෝ හරි හරි මන් ජෝක් එකක් කරේ... සුදූ... මේ අනික හසීටනම් මේව කියන්න එපා.. හොද කොල්ලනෙ..."

"බෑ .... බෑ... කියන එකා කියනව.. මිනිහගෙ තරම වයිෆ් විදිහට එයා  දැනගන්න එපැයි ...."

"මන් මගේ තරම පස්සෙ පෙන්න ගන්නම් උබ ඒකට හදිස්සි නොවී ඉදපන්  මගුල..."

"ඔන්න ඉතින් ඒකත් කුනු හරුපෙකට හරව ගත්ත... මොකෙක්ද මනද මේකනම්..."

"හරි හරි සුදූ ඉතින් ජෝක්නෙ..."

ආදි මගෙ බෙල්ල බදන් මගෙ කම්බුල කිස් කරද්දි මට් ආදිට එකක් ගහල එලෙව්ව...

" මේ... දැන් අයිති කාරයො ඉන්නව හොදද... කිස් කරනවනම් පර්මිශ්න් ගන්න වෙයි කලින්..."

"අනේ මේ නිකන් ඉදපන් බන්... මෙහෙම නෙවෙයි උබ ඌව කසාද බැන්දට පස්සෙත් මට ඕනිනම් මන් උබව තුරුල් කරගන්නව කිස් කරනව.. මොකෝ උබ උගෙ කොල්ල වෙන්න කලින් උබ මගෙ මල්ලි උනේ හරිද..."

ආදි මගෙ කනින් ඇදල කියද්දි මන් එයගෙ ඉන වටේට අත් යවල එයාව මගෙ ලාගට  ලන් කර ගත්ත...

" අම්මෝ හරි හරි ලොකු අයියන්ඩි....මන් විහිලුවට කිව්වෙ... හි හි..."
.........................................................
අපි අයියලගෙ ගෙදර යද්දි එයාල තුන් දෙනත් එක්ක එලියට වෙලා මල් කඩනව... මන් හිතන්නෙ පන්සල් යන්නද කොහෙද...

පහන් තරුව...Where stories live. Discover now