Old Is Gold

1.2K 111 30
                                    

හායිම්...

ඔන්න ලෙඩා දුකා ඕතරි ආවා... හී හී...

ඉතින් ඉතින් කොහොමද...වලං ටයිම් සැමරුවද.. මන් නම් සැමරුවා.. වලදක් ඔලුවෙ නවාගෙන... ආ තව මුට්ටි වන්නමක් නැටුවා බින් බබා එක්ක...

ඉතින් ඉතින් මන් මේ ආවේ බඩ්ඩක් කියලා යන්ට ඔයාලට...

My bodi remake  එක මන් දුන්නා නෙහ්... වලං ටයින් නිමිති කොට ගෙන...

ඉතින් දැන් මේ කියන්න ආවේ My Bodi Original FF  එක ගැන..  ඊයේ ඔන්න Kim_Gayeonනංගි බබා මට කිව්වා එයාට කතාව පෙන්නනවා කියලා.. ඇත්තටම දැනුන සතුටට වහ නැලියක් උඩ පියාබන්න හිතුනා සත්තයි.. ඒත් කරෙ නෑ මන් ඒම.. පිස්සුනේ නෙහ්...

ඉතින් ඉතින් ඒ ළමයා මට කතාව ස්ක්‍රීන් ශොට් ගහලා දීලා තියෙන්නේ.. දෙයියනේ කියලා දැන් තියෙන්නේ ටයිප් කරගන්න තමයි..  ඇත්තටම ගොඩාක් ස්තුතියි නංගි බබා ඔයාට.. ඒ වගේම ගොඩාක් පිං.. කතාව කියවන්න බලන් ඉන්න යාලුවෝ එයාට තෑන්ක් කරාට කමක් නෑ...

ඉතින් කට්ටිය මක්කද කියන්නේ.. ඔයාලට ඕනද ඒක.. එපා නම් remake එක විතරක් ඇති නම් මන් පරණ එක නොදී ඉන්නම්.. හැබැයි ඕන නම් හෙමින් හෙමින් ඒකත් දෙන්නම්...

ඇත්ත වශයෙන්ම ටයිප් කරන්නෙ මන් නෙවෙයි.. කෙල්ලො සෙට් එකක් හම්බුනා මට.. එයාලට බැරිම උනොත් තමයි මන් ලියන්නේ... ඉතින් උදව් කරන්න එන කෙල්ලො සෙට් එකට කියන්න තියෙන්නේ ගොඩාක් ස්තුතියි නෙවෙයි.. ගොඩාක් පිං.. මට නම් වෙන කියන්න දෙයක් නෑ අප්පා.. 

ඉතින් මේ විදියට අනිත් කතාත් කාටහරිම පෙන්නනවනම් කොච්චර එකක්ද.. එහෙනම් මට ආයේ ලියන්න තිබ්බා ඔහොම.. කමක් නෑ.. අපි ලැබුන දේ ගැන සතුටු වෙමුකො නේද...

ඉතින් කියන්න ඔයාලට පරණ එක ඕනද.. හැබැයි ඉතින් අලුත් එකට වඩා ඒක ලස්සනයි.. ඒකේ අවසානෙ ලස්සනයි ගොඩාක්...

තීරණය ඔබ සතුයි...

ආ.. මෙන්න මේකේ Chapter 02 එකයි Chapter  03 එකයි මාරු වෙලා හොදේ තියෙන්නේ... කියවද්දි බලලා කියවන්න...ඒක හදන්න බෑ...

✍️ මම මධු🤓

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now