අවසන් හැදින්වීම

399 57 17
                                    

❤❤❤❤❤❤
  
          
චරිත  හැදින්විමක් නොදුන්නට අවසානයේදී චරිත ටික ගැන කතා කරමු ....

   🌟 ආදරේට ආදරේ කරපු ඔහු, සීන්

    පැරදුනත් එක් වරක්
බැරිද තව වරක් ආදරේ විදගන්න,
  හමු උනොත් සංසාර ගත ආදරයක්,
වේවි ජිවිතයම උමතුවක්......

ආදරෙන් රැවටුන සීන්ට හම්බුනේ නිල් මැණිකක් තරම් වටින ආදරයක්........
බෝදී  
පපුව අස්සේ හංගන් රැක්ක සීන්ගේ ආදරේ  දැක්ක ද ඔයාලා......
  පටන් ගැන්මේ ඉදන් අවසන් වෙනකල්ම  සීන්ගේ ආදරේ  දැක්කා නේද....    
        විටෙක ආදරවන්තයෙක් ....  
     තවත් විටෙක  පියෙක්....
        සහොදරයෙක්.......
         යාලුවෙක්........
      සහයකයෙක්......
     ආරක්ෂකයෙක්........
සීන්ට මේ ලස්සන වචන සෙට් එකම දෙන්න පුළුවන් ලෝබ නැතුව.....

    ආදරේ උතුරයි හද තුළම...
    ඒ ඔහුගේ බෝදී නිසා...
   බෝදි කොතනද චන්ගා එතනයි.....
        ඈත් වෙනු බෑ ආදරේ නිසා ......

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

🌟ආදරේ මහමෙරක් තරම් ලැබු ඔහු , යිබෝ

    හමු උනා දවසක් මිහිපිටට ආ සුරදුතයෙක් ,
    අදහාගන්නත් නොහැකි වුවා දකින මෙය නම් සිහිනයක්,
    හංගගෙන ඒ පපුව අස්සේ රැකගත්තේ ඔහු මැණිකක් ලෙසින්,
එසේ නම්  ඔහු තමයි මාගේ මා පතන් ආ     
දෙවිකෙනෙක්.....

පාලු සොහොන් පිටියක් වගේ  තිබ්බ ජිවිතේ පාලුව තනිකම නැති කරන්න යිබෝට කෙනෙක් ලැබුනා....දරාගන්න බැරි තරමක් ආදරේ දී  දී  පපුව අස්සේ හංගන් ඉද්දී කතාව පුරාම උන්නු වාසනාවන්තයා තමයි යිබෝ කියන්නේ...
ආදරය,
රැකවරණය ,
ආරාක්ෂාව ,
මදි නොකියන්න එකම තැනකින් එකම හදවතකින් ලබා ගත්ත මොහු යිබෝ..........

චන්ගා එන්නකො කොහේ යනවාද......
    විනාඩියකින් නෑනෙ දැක්කේ.......
කොහේ ඉන්න ද කල්පයක් වාගේ....
    ඔබ නැතුව බෝදිට තප්පරෙත්....
        
❤❤❤❤❤❤❤❤❤❤❤
                    
චෙන්

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now