Chapter 31

303 61 3
                                    

චන්ගා..

ඕ මැණික කියන්න..

බලන්නකෝ අනේ ගියා ගියාමයි අර මෝඩ චෙනා කෝල් කරේ නෑනේ..

මැසේජ් කරා බබා... ගියා කියලා.. අයියා එක්ක කතා කරනවා කිව්වා..

අනේ දැන් රෑ වෙලානේ.. කෝල් කරමුකෝ..

හා.. කාලා කෝල් කරමු එහෙනම්... කෝ ආ කියන්න..

ආ...

චාන් යීබෝට බඩ පිරෙන්නම කවන ගමන් එයත් සුට්ටක් කනවා.. ඒක චාන්ගේ පුරුද්ද.. වැඩි හරියක් කවන්නේ බෝදීට තමයී..

ඇතී.. පිරිලා මේන්...

කෝ බලන්න.. කට තියලා බලන්නෝනේ..

හෑ.

හෑ නෙවෙයි කෝ එන්නකෝ.. චූටියා..

අනේ චන්ගා.. ඔයානම් හලී නෝටී..

චාන් මුළු කුස්සියම අස් කරලා ලයිට්ස් ඕෆ් කරලා බෝ වත් උස්සගෙන ගියා කාමරේට.. යීබෝ චෙන්ට කෝල් කරද්දී චාන් යීබෝගේ බඩ අස්සේ හැංගිලා..

සෙන් එක්කයි දූ එක්කයි හිනා වෙවී කෑම හදන ගමන් තමයි චෙන් කෝල් එක ආන්සර් කලේ.. චෙන් ඉතින් ස්පීකර් දැම්මා..

හෙලෝ..

හෙලෝ තමයි මන් කිව්වා නේද ගගා මට කෝල් කරන්න කියලා.. ඔහොමද ඔයා ඔයාගේ මල්ලිට සලකන්නේ ආ.. කියනවා පොලොස් කොට්ටෝරුවෝ..

අම්මෝ සෙන් මෙන්න මට ඔයාගේ මල්ලී බනිනවා..

මල්ලී.. මම අනේ මේ..

අනී අයියා.. එන්නකෝ ඉක්මනට මෙහේ.. චූටී දූ එක්ක..

කමක් නැද්ද මැණික ආවට..

අනේ මොනාද අහන්නේ.. මන් ඔයාට ගොඩාක් ආදරෙයි අයියා.. එන්නකෝ.. මට එතකොට අයියලා දෙන්නයී.. නේද චෙනෝ..

එතෝට මන්..

කෙල්ල එක්ක කතා නොකර අනිත් අය කියවන නිසා කෙල්ලට නම් කේන්තියි..

ආහ්.. ඔයා ඉතින් අපි ඔක්කොගෙම චූටී දූ නේහ්.. ඉක්මනටම එනෝද..

හෙට එනෝ අපී.. පපායී අංකල් චෙනුයි මායී..

ආ... චෙන් අංකල්ව බලාගන්න හරිද..

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now