Chapter 12

350 77 3
                                    

බෝදි ආවාම තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.. ඒත් ඉතින් කොහෙද මේ කොල්ලා ආවට මාව ගනන් ගත්තෙවත් නෑනේ.. ෆෝන් එකත් දීලා බඩුත් අස් කරන්න දීලා ගිය ලස්සන.. ඉන්නවකෝ අද රෑට මං සලකන්නම් ඔයාට..

මන් කේන්තියෙන් ඉද්දි කොහේදෝ ඉඳන් ආවේ මගේ දඟේ..

"මගේ චන්ගෝ.. තරාදෝ.. කුක්කු ටිකක් දෙන්න බෑද.."

ඕන් ඉතින් දැන් මන් තරහා වෙලා ඉවරයී.. ඒත් මන් තරහා වගේම අහක බලන් උන්නා.. එයා මගේ මූණ එයාගේ පැත්තට හරෝ ගන්නවා.. මං ආයෙත් අහක බලාගන්නවා.. ආයෙත් එයා ඒ පැත්තට හරෝනවා.. මං අහක බලාගන්නවා.. ආයෙත් එයා ඒ පැත්තට හරෝනවා.. මන් අහක බලනවා.. අපි දෙන්නා පොඩි තරඟයක් වගේ නිකන්.. මට හිනාත් එක්ක මෙ වැඩ වලට.. මූණ පුලුටු කරන් ඉන්න ලස්සන..

"මොකෝ මේ මූණ "

"මන් එක්ක තරා වෙලා ඔයා.."

"ඉතින් මාව ගනන් නොගෙන ගියේ.. දැන් බොරුවට කුක්කුවක් ඉල්ලන්නේ ඇවිත්.."

"ඉතින් අනේ ඔයාගෙන් නැතුව කාගෙන් ඉල්ලන්නද.. මට හලී මහන්සී චන්ගා.."

"චුට්ටක් දෝ ගමුද.."

"ඊට කලින් වැඩක් තියේ... "

මන් මොකක්ද කියල අහන්නත් කලින් මේ මැටි කොල්ලා මගෙ ටීශර්ට් එක අස්සේ මූණ ඔබාගත්තා.. දැන් ඉතින් වරුවකටවත් එලියට ගන්නවා බොරු.. මන් එයාට ලේසි වෙන්න ටීශර්ට් එකත් ගලවලා දැම්මා.. දැන් හරි ඉතින් ඇසුත් පියන් එයා එයාගේ ලෝකේ.. මන් නිකන් මගේ පපුව නෙවෙයි වගේ බලන් උන්නා..

"ආවු....හ්.."

මේ කොල්ලට තියෙන්නේ දත් නෙවෙයි කියත් පටියක්ද කොහෙද.. හොඳටම රිදුනා මට..

"ම්ම්ම්.."

දැන් ඒ පාර දිවෙන් දඟර ඩාන්ස් දානවා.. දැන් නම් මට ඉන්න බැරි වෙන්නයි යන්නේ.. හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා මාව නිකන් පාවෙනව වගේ..

"බෝදී.. පැටියා ඇති මැණික.. "

"ම්ම්ම්හුක්.."

"අනේ ඉතින්.. එහෙනම් කාමරේට යමු.. "

"ම්ම්ම්හුක්..."

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now