Chapter 15

332 75 3
                                    

මම චෙන්ට දැන් සේරම කතාව කියලා ඉවරයි.... චෙන් තමා මුකුත් කතාවක් නෑ.... කල්පනාවක තමයි ඉන්නේ... මේ අස්සේ මගේ බෝදී මැණිකත් කුරු කුරු ගගා නැගිටිද්දී නම් චෙන්ටත් හිනා ගියා....

චාන්ගා

අැයි මැණික....

කකුල් දෙක නෑ වගේ අනී...

අනේ මන්දා... බලන් ගියාම සේරම නෑ වාගේ මෙයාගේ...

ඉතින් එයාල පිස්සෙක් වාගේ මගේ සේරම අවයව නැති කරන්නේ

මු අවයව ජාවාරම්කාරයෙක් මල්ලී එ්කයී..

අාහ්....

අපෝ දැන් තමයි මගේ කොල්ලාට මතක් උනේ චෙන් කියලා කොල්ලෙකුත් ඉන්නවා කියලා... සැක් වස ලැජ්ජාව... කොල්ලා ශේප් එකේ මගේ අපගෙන් බැහැගෙන මගේ කනට බර උනා...

"චන්ගෝ චු දාලා එන්නම් අෑ"

"හලී මැණික"

බෝදීට කොහොමත් හරි අමාරුයි එ් බර තද කරන් ඉන්න...එ් නිසා කොල්ලා වෙඩිල්ල වාගේ දිව්වා නෝට් රෑම් එකට...

අර මොකෝ බොල දුවන්නේ...

සින්දුවක් කියලා එයි බන්...

අම්මටසිරි අා අාපුවාවේකෝ... අපි කතා කරමු...

(ළමයි..මෙතන ඉදන් චාන් කතාව කියනවා වාගේ ලියන්නේ නෑ මන්... මොකද මෙතන තුන්වෙනි පාර්ශ්වයක් ඉන්නවා...ඉස්සරහට තව අය එනවා හොදේ... එ් නිසා දැන් ඉදන් මමයි කතාව කියන්නේ...)

චෙන් යීබෝ එනකල්ම හිටියේ දැන් චාන් එක්ක විතරක් මේවා කතා කරලා වැඩක් නැති නිසා... යීබෝගෙන් අවසර ඕනමයී... යීබෝත් අවා ගමන් මුලින්ම කතා කරේ චාන්...

චෙන් කියපන්කෝ... අයේ අම්මා තාත්තා මොකෝ කරන්නේ කියලා...

අනේ බන්..මන් මේ කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ...

එ් කිව්වේ...

මේකයි සීන්... වෙලාවට බන් කම්පැනි එක උබේ උනේ... නැත්නම් උබට ඕකත් නැති වෙනවා...

මොන කුණුහරුපයක්ද යකෝ..එ් කිව්වේ... එ් සේරම දේවල් මගේ..යකෝ පපාට වෙන ළමයි නෑ... මාත් කොච්චර මහන්සි උනාද බන් ඕවාට...

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now