Chapter 40

296 63 2
                                    

මගේ මැණික.. දෙයියනේ මගේ ඉස්සරම මගේ වස්තුවට මොනවද මේ මගෙම පපා කියන්නේ.. ගොඩයා.. උබ කවද්ද ගොඩයෙක් උනේ.. මගේ රත්තරන්.. මාව නම්ම ගත්තාලු.. ඔව් උබ මාව නම්ම ගත්තා තමයි මැණික.. ඒ උබේ ආදරෙන් පිස්සු වට්ටලා.. මට සමාවෙන්න රත්තරන් කොන්ද පණ නැති එකෙක් වගේ උබට මේ දේවල් මගෙම අය කියනකල් මට බලන් ඉන්න උනා රත්තරන්.."

චාන් හිතින් දාහක් දේවල් කියවන ගමන් මේ චූටි මූණ අත් දෙකට මැදි කරන් පිස්සුවෙන් වගේ සිපගත්තා.. ආදරණීය වගේම එතන කේන්තියත් දුකත් මුසු වෙලා තිබුණා..

චාන්ගේ පණට හුස්ම ගන්න බෑ වගේ දැනෙද්දි චාන් ඒ මූණ අතහැරියා.. හැබැයි ඒ පරක්කුවට මූණ අරන් පපුව අස්සේ ඔබාගත්තා..

මොකක්ද පපා කිව්වේ.. මරනවා කියලද ඔයා දැන් කිව්වේ.. ආ.. මෙන්න ඉන්නවා මරන්න.. මරන්න ඉතින්.. හැබැයි පපා සත්තයි මේ ඉන්න කොල්ලා මැරුණොත් ඔයාගේ එකම පුතා ජීවත් වෙන අන්තිම මොහොත ඒක වෙයි..

අනේ මහත්තයා අපි යන්කෝ..

නෑ.. ඇයි පුතේ මෙහෙම කරේ.. කෙල්ලෙක් හොයාගන්න බැරි උනාද උබට.. ඇයි මේ කොල්ලෙක්වම හොයාගත්තේ.. මේක හරි නෑ බන්..

ඇයි පපා.. ඔයා කියන්නේ අපි අසම්මතයි කියලද..

ඔව් යකෝ..

පපා වාඩිවෙන්න.. මමා ඔයත් වාඩිවෙන්න.. මට කතා කරන්න ඕනා.. එන්න මගේ රත්තරන් අඬන්න එපා.. මන් ඉන්නවනේ..

ඔයා යනවද චාන්ගා..

ඔයා දාලා මන් කොහේ යන්නද ආා.. මටග් පැටියට බැරිද අපිට සසම සස බීම හදලා දෙන්න..

පුළුවන් පපා..
එහෙනම් ගිහින් අරන් එන්නකෝ.. කෝ කඳුලු පිහිදගන්න ඉතින්.. දුවන්න..

හලී.. උම්ම්ම්ම්ම්ම්ම්ම්මා.....

චාන්ගේ මේ හැසිරීම ගැන පපා ගොඩාක් පුදුම උනා.. මෙහෙම ආදරේ කරනවද මිනිස්සු.. හිතාගන්න බෑ.. මමා ඇවිත් චාන්ගේ අතින් අල්ල ගත්තා..

පුතූ.. කොහෙන්ද ඒ මල හොයාගත්තේ..

අම්මා එදා ජෙනීගේ ප්‍රශ්නෙ නිසා මන් ඔහේ යන්න යද්දී තමයි හම්බුණේ.. එයා ගොඩාක් තනිවෙලා මමා.. මාත් දාලා ගියොත් කවුද මමා එයාට ඉන්නේ..

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Where stories live. Discover now