හත්වන පරිච්ඡේදය

957 232 75
                                    

සොයා එන්නම්... බෝනස් ඈ....

පැහැබර කාළගුණයක්..
මඩමට අලුත් ඉරක් පායලා...

ඔයාලා එහෙමද හිතුවේ...නෑ ඉර අද පායලා තිබුනේ නෑ... අද තිබ්බේ පැහැබර කාළගුණයක් නෙවෙයි  වැසිබර කාළගුණයක්.. ඉතින් මඩමෙ ළමයි කිසිම කෙනෙක් අද එළියට බැස්සෙ නෑ... පාසල් දවසක් උනත් අද කවුරුත් පාසල් නොගියේ අද කාළගුණයක් තියෙන නිසාමයි..

යීබෝ සුපුරුදු පරිදි උන්නේ ශාන්ගේ ඇගේ වෙලිලා කුස්සියට වෙලා... ඇනී ආච්චි අම්මා එක්ක එයාලා උයන්නයි ලෑස්තිය...

🦁 ශන්ගෝ... ළූණු කෑල්ලක් දෙන්නද...🥺🥺🥺

🐰 අහ් අයියෝ... කදුළු බේරෙනවා.. බෝදී බබා.. කෝ දෙන්න මන් සුද්ද කරන්න කෝ එන්නකෝ මූණ චුට්ටක් සෝදමු බබා.. එන්න වඩා ගන්න...

ළූණු සුද්ද කරන්න අරන් යීබෝ හෝ ගාලා අඩනවා... පුංචි කොල්ලනෙ තාම..  එයාට ඒ දේවල් හුරු නෑ... ඒත් පුංචිකමට පැහිච්ච වැඩ කරන්න තියෙන ආසාවට තමයි ඔය වැඩේ භාරගත්තේ...

අන්තිමට ශාන්ගේ කර මතින් ගිහින් මූණ හෝදගන්නත් උනේ ශාන්ගේ හිනා හඩ මැද්දේ...

🦁 අනී හිනාවෙනවා මට....

ශාන්ගෙ බෙල්ල අස්සේ මූණත් හංගන් ශාන්ගේ කනක් අතගාන ගමන් යීබෝ දුකින් කියද්දි ශාන්ට නම් හිනා....

🐰 බැරි වැඩ කරන්න එපා කියන්නේ ඒකනේ බෝදී...

🦁 බැරි නෑ ඉතින්... කදුළු ආවනේ අප්පා...

ශාන්ගේ කනක් හපන ගමන් යීබෝ කියද්දි ශාන් ඇබරුනේ ශාන්ගෙ කන් දෙකට ටිකක් වැඩියෙන් කිචි දැනෙන නිසා...

🐰 හී...එපා බෝදී.. කිචි අප්පා ...

🦁 බෑ... චන්ගා අද පාත්තිය ගාවට යන්නත් බෑ අප්පා.. වහින්නත් වගේ...

🐰 ඉතින් මගෙ බෝදී පැටියට සීතලයිද... පාත්තිය ගාවට යන්න ඕනද....

🦁 යන්න පුළුවන්ද.. මේ.. පොදත් වැටෙනවා... 

🐰 අපි යන්...

යීබෝව මඩමේ පේමට් එකෙන් තියලා ශාන් දුවලා ගිහින් විනාඩියෙන් දුවන් ආවේ ලොකූ ඉටිකොලයක් උස්සන්...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now