පහලොස් වන පරිච්ඡේදය

980 215 86
                                    

අද පළවෙනි පාරට ශාන් යීබෝට තුරුල් උනා... ඇස් පියන් උන්න ශාන් පලවෙනි වතාවට යීබෝගේ පපුවට කට තියද්දි යීබෝව ගැස්සිලා ගියත් යීබෝ ඉවසුසේ යීබෝ ඔහොම කරද්දි ශාන්ටත් මේ විදියටම දැනෙනවා ඇති කියලා මතක් වෙලා...

යීබෝ බලන් උන්නේ ඇස් පියවෙලා තාමත් කදුළු ගලන් යන... තොල් විතරක් හෝ ගාලා වැඩ කරන ශාන්ගේ මුහුණ දිහා... ශාන්ගේ කදුළු නවතිනකල්ම යීබෝ සද්ද නැතුව බලන් උන්නා.. අන්තිමට කදුලු නැවතුනා.. ඒත්...

ඒත් ඒ තොල් නම් නැවතුනේ නෑ.. යීබෝගේ පපුවත් දැන් රතු වෙලා ඒත් ශාන්ටවත් යීබෝටවත් ගානක් වත් නෑ .. ශාන් හෙමීට යීබෝගේ අනෙක් පසට මාරූ වෙද්දි යීබෝ හිනා වෙලා ඒ හිස අතගෑවා...

විනාඩි ගානක්ම යීබෝ කරේ ශාන් දිහා බලන් උන්න එක.. දැන් නම් ශාන්ගේ කදුළු නෑ...ඒත් ආයේම කතාව කියන්න ගත්තොත් ශාන් ආයෙම අඩනවා.. ඒ නිසාම යීබෝ සද්ද නැතුව ශාන්ගේ හිස අතගෑවේ ශාන්ට නින්ද යයි කියන බලාපොරොත්තුවෙන්... ඒත්..

🐰 පැටී...

🦁 අහ්...

🐰 මන් රිද්දුවද...

🦁 අහ්...මොකක්ද

ශාන් කියන්නේ මොන හරුපයක්ද කියලා නොතේරුන යීබෝ ඇසුත් ලොකු කරන් බලන් ඉද්දි...

🐰 මේ දෙක රතු වෙලා... 😊😊

🦁 අහ්... ඒවද... නෑ නෑ මට රිදුන්නෑ ශන්ගා.. ඔන්නම් තවත් ගන්න...එහෙම්ම දොයි යන්න...

🐰 දොයියන්න බෑ... කියන්න තියෙනවනේ...

🦁 අනේ පපා නාඩා කියනවනම් කියන්න නැත්තම් එපා.. මට බෑ ඔයා අඩනව බලන් ඉන්න...

🐰 ඇයි පැටී ඒ...

🦁 අහ්...ශන්ගා...ඒක මේ... මේ...

🐰 කිස් එකක් දෙන්නකෝ...

🦁 අහ්...

ශාන්ගේ හැසිරීම යීබෝව අනිත් පැත්තම ගහලා තියෙන්නේ දැන්.. ශාන් නිකන් බබා වගේ හුරතල් වෙද්දි යීබෝගේ කන් දෙකම ලේ රතු පාට වෙලා.. කොච්චර පඩි කතා කිව්වත් මොකද යීබෝ මේ අමුතු හැගීමට ලැජ්ජයි ..

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now