විසි දෙවන පරිච්ඡේදය

841 202 58
                                    

මොරසූරන වර්ෂාව පහව යන සේයාවක් නම් පේන තෙක් මානෙක නෑ.. පැය දෙකක් පුරාවටම කකුල් නවන් ඉදලා දැන් කොල්ලො දෙන්නගෙ කකුලුත් හිරි වැටිලා...

🦁 ගෙදර යමුකෝ පපා...

🐰 වහිනවනේ මැණික.. ඔයාට උණ අඩු උනා විතරනේ.. දැන් තෙමුනොත් ආයෙමත් ලෙඩ වෙයි ඔයා...

🦁 එහෙනම් මඩමට යමුද.. අපිට අද මෙහේ ඉන්න බැරි වෙයිද...

🐰 අනේ මන්දා බබා... මෙහෙම කරමු.. කරදර කරන්නත් බෑනේ ඉතින්.. ශේප් එකේ කාර් එකට රිංග ගමු.. ඊටපස්සෙ යන් ගෙදර...ම්ම්...

මඩම දැන් අබලන් වෙලා.. එහෙම නවාතැන් පහසුකම් ගන්න තරම් දැන් මේ මඩම හොද තත්වයේ නෑ... අනිත් අතින් බැලුවොත් යීබෝට බෙහෙත් වේලත් මගහැරෙනවා...ඒ නිසාම ශාන් තීරණය කරා යන්න...

🐰 ඔහොම ඉන්න හොදේ...

🦁 අනේහ්...

🐰 ඉතින් කුඩයක් අරන් එන්නම් කාර් එකේ තිබ්බා.. ඔයාට තෙමෙන්න හොද නෑනේ සුද්දෝ...

🦁 එතකොට දැන් ඔයාව තෙමෙනවනේ...

🐰 ඉතින් කමක් නෑ.. ඔහොම ඉන්න බබා.. ඉක්මනින් එනවා පපා හොදේ...

යීබෝ කූඩාරමේ සිටියදී වැස්සෙම ශාන් මුලින්ම දිව්වේ මඩමට...

🐰 ආච්චි අම්මේ...වැස්ස වැඩිනේ...අපි යනවා...හෙට එන්නම් හොදේ...

" අනේ පුතේ මෙහේ ඉන්නත් බෑනේ නේද.."

🐰 බබාගේ බේත් වේල මගෑරෙනවා ආච්චි අම්මේ...ගිහින් එන්නම්...පරිස්සමෙන් ඉන්න.. මැඩම්ට කියන්න හෙට එනවා කියලා..

" හරි පුතේ...පරිස්සමෙන්...බුදු සරණයි.."

ශාන් වැස්සෙම කාර් එකෙන් කුඩෙත් අරන් ඉහලන් ගිහින් යීබෝට දුන්නා...

🦁 පපා කුඩේ යටට එන්නකෝ..

🐰 මන් දැන් තෙමිලා ඉවරයි.. මාව අල්ලන්න එපා.. ඔහොම යන්.. ඉක්මනින් එන්න ඉතින්...

🦁 පපා...😭😭

🐰 ෂ්...නාඩා එන්න...එන්න මගෙ මැණික.. පපා කියන දේ අහන්නකෝ.. මට ඔයාව තුරුල් කරගන්න බෑනේ... එතකොට මගේ ඇගේ සීතල ඔයාගේ ඇගටත් එයිනේ.. ඔහොම යන්... ගෙදර ගියාම ඕන තරම් තුරුල් වෙන්නම්කෝ...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now