දහසය වන පරිච්ඡේදය

973 217 93
                                    

යීබෝ ශාන්ගේ එහා පැත්තෙන් වාඩි වෙද්දි ශාන් යීබෝගේ උකුලෙන් හිස තියාගෙන යීබෝ දිහා බලන් ඉද්දි යිබෝ අල්ල ගත්තේ ශාන්ගෙ කනකින්...

🐰 කනෙක් තොර ජීවිතයක් නැද්ද...

🦁 නෑනේ...

🐰 මැණික...

🦁 ම්...

🐰 මාව ආයෙමත් පපුවට ගන්නකෝ...

🦁 ම්ම්..කෝ එන්න...

යිබෝ පිටුපස සීට් එකේ දිගා වෙද්දි ශාන් යීබෝ ගාවින්ම ඇල වෙලා ඒ පපුවට හිස තියාගත්තා.. කකුල් දිග නිසාම ගොඩක් වෙලා ඒ ඉරියව්වෙන් ඉන්න අමාරුයි ඩබලට... ශාන් වාඩි වෙලා යීබෝව ඔඩොක්කුවෙන් තියන් ඒ උරහිසට ඔලුව තියාගත්තා...

🦁 මමා.. ඇයි මේ...

🐰 මගේ පැටියා.. මගේ විතරයි නේද.. ම්ම්  කියන්නකෝ...

🦁 මන් එදා ඉදන්ම ඔයාගෙ විතරයි ශන්ගා...

🐰 දන්නවද මැණික... එදා හොස්පිටල් එකේදි මන් බේරිලා කියලා මන් දැනගද්දි මට මයිකල් ව මරන්න හිතුනා...ඇයි මැණික මන් බේරෙන්නේ.. ඇයි.. මාව උබ දාලා ගිය.. මන් තනි උනා.. ඉතින් මන් ඇයි ජීවත් වෙන්නේ ..

මට බෙහෙත් කරපු ඩොක්ටර් තමයි මගෙ දැන් පපා.. එයා මගෙ හිත හැදුවා...ගොඩාක් හොද මනුස්සයෙක් එයා මැණික... හොස්පිටල් එකෙන් ආවත් මට කිසිම සතුටක් නෑ.. මන් බිම පැදුර එලන් ඔයාගේ කමිස කෑල්ලක් කලිසන් කොටයක් බදාගෙන අඩනවා.. ඇනී ආච්චි අම්මා මට කොච්චර වත් කවන්න හැදුවා මැණික...

ඔයා දන්නවද මන් රොබටි මැඩම් ගාව දවසක්ම දණ ගහන් ඉදලා ඔයාව ගෙනල්ලා දෙන්න කියලා ඇඩුවා මැණික... ඒත් එයා මන් දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ... ඊටපස්සෙ මන් පාත්තිය ගාව අපේ ඉටිකොලේ යටට වෙලා උන්නා.. ඔයා දවසක එයි කියලා මන් බලන් උන්නා.. 

මගෙ ඇස් වල කදුළු එච්චරටම තියෙනවා කියලා මන් දන්නේ ඔයා ගියාට පස්සේ.. මන් දන්නෑ මොන බැදීමක්ද කියලා.. ඔයා නැතුව හුස්ම ගන්න බෑ වගේ මට දැනුනා...

මැණික , මාස ගානක් මන් බලන් උන්නා මැණික හොරෙන් හොරෙන් ගේට්ටුව දිහා.. ඒත් ඔයා ආවේ නෑ මැණික.. මාස 6ක් මන් බලන් උන්නා ඒත් ආවේ නෑ...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now