දහ අටවන පරිච්ඡේදය

933 207 126
                                    

බෝනස්

ශාන් හා යීබෝ රෝහල අසලට එද්දිත් වෙලාව උදේ 11.30ට ආසන්නයී... දෙන්නටම පොඩි බඩගින්නක් තිබ්බ නිසාම මගින් ශාන් ගත්තේ පේස්ට්‍රී.. හොස්පිටල් එක ඉස්සරහා කා පාර්ක් එකේ කාර් එකත් නවත්තගෙන ශාන් යීබෝගෙ අතට දුන්නේ වතුර බෝතලයක්...

🐰 බබා අත සෝදන්න ඔහොම්ම එලියට අත දාලා...

🦁 හා....

ශානුත් ඒ පමාවට අත චුට්ටක් හෝදගෙන බෑග් එක ඇරලා පේස්ට්‍රී එකක් දුන්නේ යීබෝගේ අතට.. යීබෝට හරි ආසයි ශාන් එයාට සලකන විදියට... හරියටම කිව්වොත් තාත්තෙක් වගේම තමයි..

🐰 කන්න ඉතින්...

🦁 ඔයා කන්නේ නෑ..???

🐰 ලොකු බඩගින්නක් නෑ.. බබා කාලා ඉවර උනාම ම්ම්...

මේ ශාන් හදන්නේ යීබොගේ ෆුල් වෙන්න කවලා ඉතුරු උනොත් විතරක් එයා කන්න.. ඔන්න ඕක නම් යීබොට තේරුනා.. හැබැයි මුකුත් නොකියා උන්නා...

🦁 මට ඇති පපා....

🐰 කෝ.. නෑ නෑ බන්ඩි පිරිලා නෑ.. තාම ලෑල්ල වගේ..

🦁 පිස්සුද මේ...

යීබෝ ඕන කමින් බඩත් පුම්බලා කමිසෙත් උස්සලා පෙන්නද්දි ශාන් බැලුවෙ ෆුට් බෝලේ වගේ තියෙන යීබෝගේ බන්ඩිය දිහා..

🐰 ම්ම්...සෝක් බන්ඩිය...උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාහ්...

🦁 ආ...හ්....කිචි අප්පා...

බඩට තද කරපු මූණ ශාන් හිනාවෙලා අරන් පේස්ට්‍රී එකක් අරන් යීබෝගේ කට ලගින් තියද්දී...

🦁 ඔයා කෑවොත් තමයි බබා කන්නෙත්...

🐰 ම්ම්.. හරී.. කමු... පැටියගෙ බන්ඩි පුරවන්නනේ... පපා ආස...

දෙන්නත් එක්කම ඔන්න මාරුවෙන් මාරුවට කෑමත් කාලා ඉවර වෙද්දි යීබෝගේ මූණ බලන්න ලස්සනයී... ශාන් එහෙම්ම සෙල්ෆියක් ගත්තේ හිනා වෙවී...

🦁 අයියෝ මූණේ පේස්ට්‍රී කුඩුනේ...

🐰 ශෝක්... කියුට් අප්පා.. එන්නකෝ පිහදාන්න...

🦁 පපා මේ...

🐰 ම්.... ඇයි බබා....

🦁 කෙල්ලො එක්ක හිනා වෙන්නෑ කියලා ප්‍රොමිස් වෙන්න...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now