තිස් තුන්වන පරිච්ඡේදය

1.4K 227 102
                                    

අවසන් පරිච්ඡේදය

......

සුන්දරම වෙරළක ඉතින්....
හිරු නැගී එන මොහොතකින්.....
දසතින්ම රැස් විහිදමින් ......
හැඩවුණා හැම සන්තොසින් .....

රතු පලස මත දිදුලමින්.....
සුදෝ සුදු වන් ඇදුමකින්.....
මිහිරි සිනහව විහිදමින්.....
ඔහු පැමිණියා සන්තොසින්.....

සියලු බාධා ජය ගමින්.....
වසන්තය ඇරඹුන බැවින්...
අත ලබන්නට බැති සිතින්....
පෙම් යුවල අද සන්තොසින් ...

අසළට පැමිණ ඔහු
පෑවේ ඒ අත පතන්.....
සිනහවක් මුවගෙ තද කරන්
සිනාසෙන්නෙත් ඔහු අඩමින්..

🐰 එන්න මැණික...

❤️

💚

❤️

වෙරළ තීරයක කොණක පුංචියට සෑදූ කුඩා ස්ටේජයට වී ශාන් බලන් උන්නේ එයාගේ පුංචි යීබෝ පැටියා එනකල්... ශාන් කලු පාටින් සැරසී සිටියදී රතු පලස මත රෝසමල් පෙති උඩින් හරි පරිස්සමට අඩිය තිය තියා යීබෝ ආවේ සුදුම සුදු පාටින් සැරසිලා.. චූටී මල් කිනිත්තක් යීබෝගේ කෝට් එක සරසලා තිබුනා...

තෝරාගත්ත නෑ හිතමිතුරන් කිහිප දෙනෙක් පමණක් මේ අලංකාරවත් මොහොතට සහභාගි උනා..

යීබෝගෙ බිමට නැඹුරු වෙලා තිබුන මුහුණ ශාන්ට ඕන උනේම උස්සලා බලන්න....

🐰 එන්න මැණික..

ශාන් ස්ටේජය උඩ ඉදන් යීබෝගේ අත පාද්දී යීබෝ බිම බලන්ම ඒ අත උඩින් තමන්ගෙ අත තිබ්බා... යීබෝගේ අතේ යම් දෙයක් තිබුනා.

🐰 මොකක්ද බබා මේ...

🦁 ඔයාට මල් කිණිත්තක්....

යීබෝ චූටී හිනාවක් දාලා බිම බලන් කියද්දි ශාන් යීබෝ පැත්තට හැරුනේ මල් කිණිත්ත රදවන්න කියලා ඉගි දෙමින්...

🦁 ඔන්න හරි...

🐰 චුට්ටක් හිනා වෙන්න... බය වෙලාද... ම්...

🦁 ඔව්නේ...

ශාන්ට මතක් උනේ ඊයේ රෑ වෙනකල්ම ඇවටිලි කරපු යීබෝගෙ වැඩ... අපි බදිමුකෝ බදිමුකො ගගා ශාන්ගෙ පස්සෙන් ආව හැටි ශාන්ට මතක් උනා...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now