විසි තුන්වන පරිච්ඡේදය

875 195 36
                                    


Special Bonus Chapter 

යීබෝ උන්නේ ශාන්ගේ ඔඩොක්කුවේ ඉදන් අධික වර්ශාව නිසාම කිසිවක් නොපෙනෙනා අවට දිහා බලාගෙනයී...

ශාන් බොහෝ වෙලාවක් තිස්සේ යීබෝගේ කනක් සියුම්ව සපමින් වාගේම සියුම්ව උරමින් සිටී....

ශාන්ගේ අතක් යීබෝගේ නාභිය වටා ගමන් කරන්නේ කනත් සමග ශාන්ගේ තොල් කාර්‍යබහුල වන විටදීමයි.. නමුත් යීබෝ තවමත් සියල්ල ඉවසාගෙන සිටී...

🐰 වස්තුවේ ඉන්න බෑ...

ශාන් යීබෝව සීට් එකේ හාන්සී කොට යීබෝගේ කකුල් මදක් ඈත් කොට ඒ අතර දණගසා ගත්තේය... යීබෝ උන්නේ දෑස් විසල් කොට ගෙනයී...

🐰 දැන් නම් මට මේ කාලතුවක්කුව බලන්නම ඕනා... ම්ම්...

යීබෝ කිසිවක් කියන්නට පෙරම ශාන් යීබෝගේ බෙල්ට් එක පන්නා දැමුවේය...

🦁 අනේ පපා...

🐰 උබ මගේනේ වස්තුවෙ විස්වාස නැද්ද මාව...

🦁 අනේ ඒම නෑ පපා...

🐰 ෂ්... ඒනම් මැණික ඉඩ දෙන්න පොඩ්ඩක්... බලන්න පපාට දැන් ඉන්නම අමාරුයිනේ...

🦁 ම්.....

යීබෝ දෑස් වසා හූමිටි තබද්දී ශාන් යීබෝගේ කලිසමේ ශිපට් එකත් පහත් කොට කලිසම හා බොක්සරේ එක්වරම පහත් කලේය.. 

🦁 අහ්...

🐰 වාව්... සෝ...හොට්...

ශාන් යීබෝගේ යටිකයේ හිස හොවාගත්තේයේ... යීබෝ සිදුවූයේ කුමක්දැයි සිතාගත නොහැකිව ලතවේ...

🐰 මම මත් වෙලා... මට මේක ඕනා බබී...දැන්...

යීබෝ බලා සිටියේ මත් වූ රත් ඇස් දිහායි.. මත් වතුර නැතිවත් ශාන් අපූරුවට මත් වී සිටියේය... එක් අතකින් යීබෝගේ යටිකය කෙලින් කොට දිව ඒ වටා රැගෙන ගිය ශාන් එක්වරම 🍒 මුව තුල හොවා ගත්තේය...

🦁 අනේහ්...පපා...

ශාන් කිසිදු කතාවක් නොමැතිව යීබෝ ගේ යුහුලුව අල්වාගෙනම මුව තුල වූ දෙය රසවත් ලෙස මුවේ එහේ මෙහේ යවාගත්තේය...

🦁 ආම්...පපාහ්... ඕ...ගෝඩ්...

ශාන් නවත්වන පාටක් නැත.. ශාන්ගේ අත මත කෙලින්ව තිබූ යීබෝගේ යුහුලුව එන්න එන්නම දැඩි වෙද්දී යීබෝ  ශාන්ගේ හිසකෙස් අදිමින් ඒ මේ අත ඇබරෙද්දී ශාන් ඇස් ඔසවා යීබෝ දෙස බැලුවේය...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now