විසි හතරවන පරිච්ඡේදය

930 195 71
                                    

අඩේ කතාවට කලින්... මන් මේ කියන්න ආවේ කලින් චැපිය මෙලෝ වැඩක නැති එකක් ලිව්ව එකට සමාවෙන්න හොදේ...

අනික කතාව රෑන්කින් 1st ඇවිල්ලා... බොහෝම සන්තෝසයි අප්පා... සෑහෙන්න කාලෙකට පස්ස ඔන්ගොයින් කතාවක් මගේ 1st ආවේ...

 සෑහෙන්න කාලෙකට පස්ස ඔන්ගොයින් කතාවක් මගේ 1st ආවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

..

..

..

ශාන් දෑස් හැරියේ පලමු වතාවට තමන්ගේ පෙම්වතාව තම තුරුලට ගුලි කරගෙනයී...

විශාල වූ යහනේ යීබෝ හා ශාන් එක් කොණක එකට වෙලෙමින් නිදා සිටි .. ශාන් රෝහලට යා යුතු නිසා අවදි වෙද්දි යීබෝ තවමත් සුව නින්දේ...

පෙරදා රාත්‍රීයේ වැස්ස දාරාණිපාත වර්ශාව නිසා දෙන්නම ගෙදර එද්දි රෑ උනා... ඒ ආව ගමන් යීබෝව හොදින් උණු වතුරෙන් සෝදපු ශාන් කොල්ලට කන්න දීලා බෙහෙත් දීලා නිදි කරවපු පාර තාම පොඩ්ඩා නිදී...

ශාන් හරි පරිස්සමෙන් යීබෝව අවදි නොවෙන ලෙස ඇදෙන් බැහැලා ගියේ වොශ් දාගන්න... ඒත් ශාන් අවදි වෙලා යද්දිම අවදි උන යීබෝ ශාන් යන දිහාම බලන් ඉදලා තොල් දෙක අතගාගෙන කන්නාඩියෙන් බැලුවේ තොල් දිහා...

රෑ නිදාගද්දී ශාන් යීබෝව ඇග උඩ තියන්  ඒ තොල් රස බලපු හැටී යීබෝට මැවි මැවී පේන්න ගත්තා... යීබෝගේ තොල් ඉදිමිලා තියෙන්නේ... එච්චරටම ඒ සිපුම තදින්ම දීලා.. ශාන් යීබෝගේ තොල් සිබින සෑම වරකම ඉතා සියුම්ව පටන් ගත්තත් විනාඩි ගානක් යද්දි එය ඉතාමත් රළුව ගෙවිලා යන්නේ දෙදෙනාගෙම හැගිම් වලට පින් සිද්ද වෙන්නම තමයී...

ශාන් කාමරේට එද්දී කොට කලිසමක් විතරක් ඇදගත්ත යීබෝ කන්නාඩිය ගාව ඉද්දී ශාන් ගිහින් සීතල පිටින්ම ඒ උනුසුම් ශරීරය වෙලා ගද්දී යීබෝ ඒ සීතලට ඇකිලිලා ගියා...

💑 සොයා එන්නම් 💑 - ✔️✔️ Zhanyi Where stories live. Discover now