6.එයාගේ මොකක්ද?

837 145 4
                                    


Author's pov

ජන්කුක් එයාගෙ ප්‍රොෆෙසර් ව රස බලලා දවස් දෙකක් වෙනවා.

මේ දවස් දෙක හරියට ජන්කුක් ට අවුරුදු දෙකක් වගේ. මොකද ජන්කුක් ගේ ප්‍රොෆෙසර් එයාව මගහරින්න පටන් ගත්ත නිසා. හරියට දවස් දෙකකට කලින් ජන්කුක් ගේ අත් දෙක අතර ඉඳන් කෙඳිරි ගෑවේ නෑ වගේ...

ඒ දෙන්නා ගේ හොට් සෙෂන් එකට පස්සෙ මිස්ටර් කිම් කලාන්තෙ දාලා වැටුණා. ජන්කුක් ට සිද්ධ වුණා එයාව වගේම මිස්ටර් කිම් වත් පිරිසිදු කරලා ආපහු ඇඳුම් අන්දවන්න. රැඳවුම් පන්තියේ සෙක්ස් කරපු බව හොයාගන්න බැරි වෙන්න එයාට කාමරයට කොලොන්ග් ස්ප්‍රේ කරලා ජනේල ඇරලා දාන්නත් වුණා.

ජන්කුක් ට ලොකු කට්ටක් කන්න වුණා මිස්ටර් කිම් ව ඇහැරවන්න. ජන්කුක් බයවෙලා හිටිය නිසා කවුරු හරි එයාලව හොයයි කියලා. ජන්කුක් සිද්ධිය මතක් කරන ගමන් පුටුවට හේත්තු වුණා.

ජන්කුක් මෙච්චර කට්ටක් කෑවට පස්සෙත් ප්‍රොෆෙසර් කිම් උවමනාවෙන් ම ජන්කුක් ව මගහරින්න පටන් ගත්තා. ප්‍රොෆෙසර් කිම් ගේ හිතුවක්කාර කම නිසා ඒ දෙන්නා ට හරියට කතා කරන්න වත් බැරි වුණා.

ඒත් අද එහෙම වෙන්න දෙන්නේ නෑ

ජන්කුක් තමන්ටම හිතාගත්තා. ජන්කුක් හදන්නෙ මොනම කාරණයක් වත් කියලා මගහරින්න කලින් මේ පාර කොහොම හරි මිස්ටර් කිම් එක්ක ප්‍රයිවට් කතා කරන්න.

Time skip
Jungkook's pov

පන්තිය අන්තිමට ඉවර වුණා. මම පන්තියෙන් එලියට ආවෙ මිස්ටර් කිම් හොයන්න යන්න. මම හැමතැනම ඔලුව දදා මිස්ටර් කිම් හොයනකොට කොහෙන්ද ආපු බෝලයක් මගේ ඔලුවෙ වැදුණා.

🐰වට් ද ෆක්...

මම කේන්තියෙන් බැලුවේ බෝලෙ ආවෙ මොන පැත්තෙන් ද කියලා. උවමනාවෙන්ම මට බෝලෙකින් ගහපු එකාට ගහන්න මම ලෑස්ති වුණා.

ඒත් මගේ ඉස්සරහ හිටපු මලානික පාට පෙනුමක් තිබ්බ මනුස්සයා එක කනක ඉඳන් අනිත් කනට යනකන් හිනාවෙලා ඉන්න හැටි දැක්කම මම නැවතුනා. එයා ඇඳගෙන හිටිය ජර්සි එකේ 93 කියලා ගහලා තිබ්බා...

🐰 යූ ෆකර්..

මම දත්මිටි කන ගමන් මිමිණුවා.

අනිත් ළමයි හැමෝම හැරිලා අපි දිහා බලන්න තරම් හයියෙන් එයා හිනා වුණා.

උඹ උඹෙ මූණ කන්නාඩියකින් දකින්න තිබ්බෙ ෆකර්....

එයා කිව්වේ තවත් හයියෙන් හිනාවෙන ගමන්...

🐰මම කියන්නෙ මින් ෆකින් යුන්ගී මම උඹව පණ පිටින් වළලනවා...

මම කිව්වේ එයාගේ හිනාවට එකතු වෙලා මහ හයියෙන් හිනාවෙන ගමන්.

මම එයාගේ උරහිසට විහිලුවට වගේ තට්ටුවක් දැම්මා.

🐰 ඔයාගේ මේ හදිස්සි සැපත් වීමට මම කාටද ස්තූති කරන්න ඕන මිස්ටර්. MVP!

මම කිව්වේ දෙතුන් පාරක් ඔලුව නමලා හිනා වෙවී ආචාර කරන ගමන්.

🐱 කට් ද ෆකින් ක්‍රැප් කුක්...

යුන්ගී එහෙම කියලා එයාගේ බෝලේ ගන්න ගියා.

මින් යුන්ගී කියන්නේ අපේ බාස්කට් බෝල් කණ්ඩායමේ පොයින්ට් ගාඩ්. එයා නිකම්ම පොයින්ට් ගාඩ් කෙනෙක් නෙවෙයි. MVP වගේම කැප්ටනුත් එයා තමයි. කට්ටිය, වැඩිපුරම කෙල්ලො එයාව ගොඩක් අගය කරනවා. ඒත් එයා කැමති කොල්ලන්ට කියලා උන් දැනගත්තා නම්....

ජිමින්, නම්ජුන්, හෝසොක් එක්ක යුන්ගීත් හයි ස්කූල් කාලෙ ඉඳලා මගේ හොඳම යාලුවෙක්.

🐰මම කලින් හිටියේ ජිමින් එක්ක

🐱ආ..? හොඳයි... කූල්..

🐰හහ්... මොකක්ද ඒ රියැක්ෂන් එක?

මේක මගේ අවස්ථාව එයාට හිනා වෙන්න.

ඒක අපිට රහසක් නෙවෙයි. එයා ජිමින් ට පණ ඇරලා. ඒත් පෙන්නන්නේ නෑ. මම අනන්තවත් ඕකට කියලා තියෙනවා කතා කරපන් කියලා. ඒත් මේකා කවදාවත් මගේ උපදෙසක් අහන්නේ නෑනෙ. එයා ජිමින් ව යාලුවෙක් කියන සීමාවෙ විතරයි ඉන්නේ. ඒත් මගෙන් ඇහුවා නම් මම කියන්නේ ඒක මහ ගොන් වැඩක් කියලා විතරයි.

🐱 හිනාවෙන එක නවත්තපං මෝඩයා..

🐰ඇත්තටම උඹ මොකද මෙහේ ආවේ.

මම ඇහුවේ හිනාව නවත්තගන්න උපරිම ට්‍රයි කරන ගමන්.

🐱 ආහ්... එක මට තව ඩිංගෙන් අමතක වෙනවා. නම්ජුන් කිව්වා අද රෑට එයාගේ තැන එයා පාටි එකක් තියන්න යනවා කියලා.

මම පුදුම වුණා..

🐱 අන්තිමට එයාගෙ වර්ජිනිටි එක නැතිවුණා කියලා...

යුන්ගී කිව්වේ කට කොණකින් හිනා වෙලා.

මම දෙයක් මතක් වෙලා ගැස්සිලා ගියා.

🐰 එයාගේ මොකක්?







tata baby cooky 💕

Quicky - SINHALA ✔️Onde histórias criam vida. Descubra agora