10. ඔව්ද.. ඔව්ද...

771 127 8
                                    

Taehyung's pov

මම නැගිට්ටෙ මගේ මුලු ඇඟ පුරාම වේදනාවක් දැනෙද්දී. මම ඉඳගන්න හැදුවත් මගේ පිට දිගේර්‍ආපු වේදනාව නිසා මට ඒක කරගන්න බැරි වුණා.

මම බිමට වත් වැටුණා ද?

මම මගේ නිරුවත් ඇඟ වහලා තිබ්බ බ්ලන්කට් එක එහාට කළා.

නිරුවත්....?

ඇත්ත තේරුණ ගමන්ම මගේ ඇස් ලොකු වුණා.

මොන රෙද්දක් නිසාද මම ඇඳුම් නැතුව ඉන්නේ?

මම මගේ ඇඟ දිහා බැලුවම මට පෙනුණේ මාව ලව් බයිට් වලින් කවර් වෙලා තියෙන හැටි.

අනේ... දෙයියනේ...

මම මට වෙලා තියෙන දේ ගැන බල බලා ඉන්න වෙලාවේ මට ඇහුණා කවුරු හරි දොර අරින සද්දෙ

මගේ ඇස් තව ලොකු වුණා නාපු ගමන්ම පොඩි සාලුවක් ඉණ වටේ ඔතාගෙන ජන්කුක් බාත්රූම් එකෙන් එලියට එනවා දැක්කම.

ආව්.. එයා මාරම හොට්

🐰සතුටුයි ඔයා නැගිට්ට එක ගැන බේබි..

ජන්කුක් කිව්වේ ක්ලොසෙට් එක පැත්තට ඇවිදින ගමන්.

මම බ්ලැන්කට් එක අරගෙන මගේ මුලු ඇඟම වහ ගත්තේ මගේ ජීවිතේ රැඳිලා තියෙන්නේ ඒකෙ වගේ.

🐯අ.. අපි සෙ.. සෙක්ස් කළාද?

මම ඇහුවේ ලැජ්ජාවට මගේ මූණ රතු වෙද්දී..

ජන්කුක් මං දිහා බැලුවේ හරියට මම මේ ලෝකෙ ඉන්න මෝඩම මනුස්සයා කියන්න වගේ..

🐰ඔයාට ඇත්තටම ඕනද මම ඒකට උත්තර දෙන්න

ජන්කුක් කට කොණකින් හිනා වුණා.

මම එයා දිහා ඇස් ලොකු කරගෙන බැලුවා.

මොන රෙද්දක්ද තමුසෙ මේ කරල තියෙන්නෙ කිම් ටේහියුන්ග්...

Jungkook's pov

මට ඇත්තටම මිස්ටර් කිම් දිහා බලන් ඉද්දි මහ විකාර කමක් දැනුණා.

එයා මේ ඇත්තටම ද කතා කරන්නේ? එයාට මතක නැද්ද අපි ඊයෙ රෑ කරපූ වාර ගාණත් අමතක වෙනකම් ම ෆක් කරපු විදිහ...

🐰ඔයාට ඇත්තටම ඕනද මම ඔයාට මතක් කරන්න ඊයෙ ඔයා කොච්චර හොට් විදිහට කෙඳිරිගෑවද කියලා මගේ තුරුලේ හ්ම්...?

Quicky - SINHALA ✔️Where stories live. Discover now