12. ගෙදර ආව බෝයිෆ්‍රෙන්ඩ්..

700 119 7
                                    

Author's pov

ජන්කුක් ගෙදර යනකොට ටිකක් පරක්කු වෙලා. එයාට පහුවදාට පාස් වෙන්න නම් අද කරන්න දීපු ප්‍රොජෙක්ට් එක ඉවර කරලා ඉන්න වෙනවා. ඒ නිසා ජන්කුක් හෝසොක් යි ජිමිනුයි එක්ක ඒ ප්‍රොජෙක්ට් එක ඉවර කළ නිසා එයාට ගෙදර යන්න පොඩ්ඩක් පරක්කු උනා.

ගෙදරට ඇතුළු වුණ ජන්කුක් ලොකු හුස්මක් පහත දාලා සපත්තු ගලවන්න රැක් එක ගාවට පාත් වෙද්දී එයාට සතුටු හිනාවක් ආවා. මේ වෙනකොටත් තවත් සපත්තු දෙකක් ෂූ රැක් එකේ තියෙන නිසා කෙනෙක් ඇවිත් තියෙනවා කියලා ජන්කුක් තේරුම් ගත්තා.

ජන්කුක් හිනාවුණා.

මගේ බබා ඇවිත්....!

ජන්කුක් කලබලේට තමන්ගේ කාමරේ චෙක් කලත් කාමරේ නම් එයාගේ බබා හිටියේ නැහැ. ජන්කුක් ඒ නිසා කුස්සිය ට ගියේ එතන වත් බබා ඉන්නවද බලන්න. එතකොට තමයි ඔහු දැක්කේ ඉයර්පෝන්ස් දෙකක් කනේ ගහගත්ත ලස්සන තරුණයෙක් කුස්සියේ ඉඳන් සින්දු කිය කියා උයන විදිහ...

"can I lay by your side.. ( මට ඔබ අසලින් වැතිරිය හැකිද..?)

Next to you.. You... ( ඔබ අසලින්ම)

And make sure you're alright. ( සහ ඔබ සැබැවින්ම හොඳින් සිටිදැයි බැලීමට)

I'll take care of you ( මා ඔබව හොඳින් බලා ගන්නම්)

I don't want to be here ( මට මෙතැන රැදී සිටීමට අවශ්‍ය නැහැ...)

If I can't be with you ( මට ඔබ හා සිටීමට ඉඩක් නොමැති නම්..)

Tonight....." ( අද රෑට...)

ඒ ගීතය ජන්කුක් ට ඇහුනේ හරිම මිහිරි විදිහට...

ජන්කුක් හෙමින් සැරේ ටේහියුන්ග් ගේ ලඟට කිට්ටු වෙලා ඉන වටේ අත දාලා ටේහියුන්ග් ව ටක් ගාලා බදා ගත්තා.

ටේහියුන්ග් ගැස්සුනා. එයා තමන්ගේ ඉයර්පෝන්ස් දෙක ගලවලා අනිත් පැත්තට හැරුණා. එවෙලේම ජන්කුක් ගේ තොල් ටේහියුන්ග් ගේ තොල් එක්ක පැටලුණේ රාගය අරමුණු කරගන්නෙ නැතුව බලාපොරොත්තුව වගේම ප්‍රේමය අරමුණු කරගෙන..

🐰මට ඔයා නැතුව පාලුයි බේබි...

🐯 ඒත් දැන් ටිකකට කලිනුත් ඔයයි මමයි එකටනේ හිටියේ...

Quicky - SINHALA ✔️Where stories live. Discover now