24. නොකියූ සත්‍යය

609 106 12
                                    

AAN:

මේ කොටස තනිකරම යන්නේ හෝසොක් ගේ දෘෂ්ටි කෝණයෙන්.

ටේහ්‍යුන්ග් ගෙයි ජන්කුක් ගෙයි මේ ශෝචනීය තත්වයට හෝසොක් සම්බන්ධ වෙන්නේ කොහොමද කියල මේකෙන් ඔයාලට දැනගන්න පුලුවන් වෙයි.

මම හොබීට ගොඩක් කැමතියි. ඇත්තටම මගේ බයෂ් අප්පා එයා. ඒත් මේක ට්‍රාන්ස්ලේෂන් එකක්. ඒ කියන්නේ මගේ අදහසක් නොවන දෙයක්. මම කරන්නේ ඒක කෙලින්ම පරිවර්තනය කළ එක විතරයි.

මාත් එක්ක නම් තරහා වෙන්ඩ එපෝ මේකෙ අඳුරු චරිතයක් විදිහට හොබී ව පාවිච්චි කළා කියලා...

මට ජුකයි අප්පා මගේ බයෂ් ගැන මේම කොටන්න...😭😭

Anyways... Enjoy...

**************************************************
FLASHBACK

Hoseok pov

කොලේජ් එක හරිම බෝරින්. මට බිස්නස් මැනේජ්මන්ට් ඉගෙනගන්න බල කරන එක එක්ක කොලේජ් යන එක ඊටත් වඩා බෝරින්. අපේ පවුලේ බිස්නස් ටික කරගෙන යන්න මම පනපිටින් උන්නද මළාද කියන එක ගැන වගක් නැති මගේ අප්පට ඕන වුණා. එහෙම නොවුණා නම් මම කොහොමටවත් මේ ෆකින් කෝස් එක කරන්නෙ නෑ.

මම මගේ ජීවිතේ ට වයිර කරනවා. මට ඕන කරන්නේ ලෝකෙම දන්න නර්ථන ශිල්පියෙක් විදිහට කලාව ඇසුරෙන් ලොකු විප්ලවයක් කරලා එලියට එන්න. ඒත් මට ඒක කරන්න බැරි මගේ තාත්තා මම කලාව කළොත් මාව දරු කමෙන් අයින් කරනවා කියලා මට තර්ජනය කළ නිසා. එයා හිතන්නේ ඩාන්සින් චීප් කියලා.

එයාගෙ විදිහට මම යටත් නැහැ කියලා කියන්න ඕන නිසා මම කවදාවත් මගේ ක්ලාස් එකකට වත් සම්බන්ධ වුණේ නෑ. මම මගේ පන්ති හැමදාම කට් කරලා ජිම් එකට වෙලා හිටියේ. මම උපාධිය නොගත්තොත් මගේ තාත්තට වෙනවා මට එයාගේ බිස්නස් කරගෙන යන්න කියලා බල කරන එක නවත්තන්න. එයා තේරුම් ගනී මගේ කුරුලු මොලේ ට ඔය වගේ ලොකු තියරි මතක තියා ගන්න බෑ කියලා. ඊට පස්සේ ඒකට ගැලපෙන කෙනෙකුට එයා එයාගෙ කම්පැණි එකේ ceo පෝස්ට් එක දීලා දායි.

මගේ ජීවිතේ ඔහේ ගෙවෙන්නෙ කිසිම හීනයක් නැතිව. මාව කොයි වෙලෙත් හිනස්සන මගේ යාලුවෝ නොවෙන්න මම දැනටමත් සිය දිවි නසා ගෙන. මාව අගය කරලා මගේ හැකියාවන් ගැන අවංකව සතුටු වුණේ මගේ යාලුවෝ විතරයි.

Quicky - SINHALA ✔️حيث تعيش القصص. اكتشف الآن