චරිත හදුන්වාදීම

959 94 12
                                    

💚ලාන් වංජි

●ගුසු රාජධානියේ අධිරජුගේ හා අධිරාජිණියගේ දෙවන පුත්‍රයා වන අතර නිහඩ සිතල ගති ගුණ වලින් යුත් බුද්ධිමත් දක්ෂ වයස අවුරුදු 27 ක සටන්කාමියෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගුසු රාජධානියේ අධිරජුගේ හා අධිරාජිණියගේ දෙවන පුත්‍රයා වන අතර නිහඩ සිතල ගති ගුණ වලින් යුත් බුද්ධිමත් දක්ෂ වයස අවුරුදු 27 ක සටන්කාමියෙක්..

○කුඩා කල දීම යෝජනා කර ඇති පුද්ගලයෙක් හා විවාහ වීමට සිටී.

ජියැන්ග් වෙයි වූෂියැන්

●ගුසු අධිරාජ්‍යයේ ප්‍රධාන අමාත්‍යතුමාගේ ලාබාලම පුත්‍රයා වන අතර වැඩිමහල් සහෝදරියක් හා වැඩිමහල් සහෝදරයන් තිදෙනෙක් සිටී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

●ගුසු අධිරාජ්‍යයේ ප්‍රධාන අමාත්‍යතුමාගේ ලාබාලම පුත්‍රයා වන අතර වැඩිමහල් සහෝදරියක් හා වැඩිමහල් සහෝදරයන් තිදෙනෙක් සිටී.
පවුලේ සැමදෙනාම පණ මෙන් ආදරය කරන වයස අවුරුදු 19 ක් වූ දඟකාර කටකාර විනෝදයට බර තරුණයෙකි.මව මොහු ඉපෙදන මොහොතේම මිය ගොස් ඇත.

○කුඩා කල දීම යෝජනා කර ඇති පුද්ගලයෙක් හා විවාහ වීමට සිටී.

FOREVER 💙❤️Where stories live. Discover now