⚔පලමු කොටස ⚔

599 93 64
                                    


ගුසු රාජධානියේ ප්‍රධාන අමාත්‍යතුමාගේ නිවස

"තරුණ ස්වාමිතුමනි, මම ඔබතුමාට පැවැසුවා එවැන්නක් සිදු නොකරන ලෙසට බලන්න අවසානයේ සිදුවූ දෙය."

නිවසේ ප්‍රධාන ශාලාව ඉදිරිපිට දණ ගසාගෙන සිටින තරුණයන් දෙදෙනාගේ එකෙක් අනෙකාට පවසන්නට විය.

"වෙන් නින්ග් ඔය කරච්චලය නතර කරන්න. ඔබ මහ ලොකුවට පවසන්නේ නම් ඔබතුමා වෙනුවෙන් මට දිවි වුවත් පිදිය හැකි බවයි.ඔබ මා වෙනුවෙන් දිවි පුදාවිද මෙවැනි කුඩා දඬුවමක්වත් මා සමඟ විදිය නොහැකිව."

වෙන් නින්ග්ට එහා පසින් වූ තරුණයා එසේ පවසමින් වෙන් නින්ග්ට අහිංසක බැල්මක් හෙළුවේය.

"කරුණාකර එසේ නොපවසන්න තරුණ ස්වාමිතුමනි මට ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් සිදු කර හැකියි"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කරුණාකර එසේ නොපවසන්න තරුණ ස්වාමිතුමනි මට ඔබ වෙනුවෙන් ඕනෑම දෙයක් සිදු කර හැකියි"

"එසේනම් වැඩි දෙයක් අවශ්‍ය නොවේ නුඹ පවසන්න පියාණන්ට ඒ අදහස නුඹේ බව" ඔහු වෙන් නින්ග් දෙස හොරැහින් බලා පවසන්නට විය."

"ඔබ නම්.."

ඔහුහට ඔහුගේ වදන් සම්පූර්ණ කිරීමට නොහැකි වූයේ පිටුපසින් පැමිණි අයකුගේ කට හඬක් ඇසීමෙනි.

"වූෂියෑන් අද කුමක්ද නුඹ සිදු කලේ දඬුවම් ලැබීමට තරම්"

ඔවුන්ට පිටුපසින් සිටියේ කේන්තියෙන් මුහුණ සරසාගත් තරුණයෙක් හා මද සිනහවකින් මුහුණ සරසාගත් තරුණයෙකි.

ඔවුන්ට පිටුපසින් සිටියේ කේන්තියෙන් මුහුණ සරසාගත් තරුණයෙක් හා මද සිනහවකින් මුහුණ සරසාගත් තරුණයෙකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
FOREVER 💙❤️Where stories live. Discover now