�A/N�

314 39 50
                                    

මට කතාව ටයිප් කරද්දී පොඩි ප්‍රශ්නයක් ආවානේ...
.
.
.
.
.
.
.
මේකයි මේක මගේ පලවෙනි කතාවනේ.. මම මේක ලියන්න ගත්තෙ කොටස් කීයකින් ඉවර කරනවද කියලා හිතන්නේ නැතිව..

ඉතින් මගේ හිතේ තියන සම්පූර්ණ කතාවම ලියන්න ගියොත් කොටස් හතලිහකට හතළිස් පහකට කිට්ටු වෙන්න තියේවි... මේක මගේ පලවෙනි එක නිසා එච්චර අදින එක හරි නැද්ද... 🙂🙂

නැත්තම් මම කතාව කොටස් විස්සකින් විසිපහකින් විතර ඉවර කරලා දාන්නද......

කතාව දිගට ඇද්දොත් ඔයාලා මාත් එක්ක ඉන්නවද...

මගේ පස්න වලට උත්තර දීගෙන යන්න සුදූලා...උයාලා කියන විදියකට කරන්නම් ඉතින්...😁😁
නොදැක්කා වගේ යන්න එපා උත්තර දීගෙන යන්න හැමෝම නැත්තම් මේ ළමයා පව් නේ... 🙂

FOREVER 💙❤️Where stories live. Discover now