prologue

969 74 0
                                    


ඒක මම උන පොරොන්දුවක් ..
මම කවදා වත් ඔයාව තනි කරන්නෑ..
ඔයාට මේ ලෝකෙ කවුරු නැති උනත් මම ඉන්නවා....
මම ඔයාගෙ ලෝකෙට ආලෝකය ගේනවා.. බනී...............

-Pink letter

ම්..ම..මම ....ඔ.ඔයාට ක .. කරපු වැරැද්ද මොකක්ද සොන්බෙ.. 
මම ඔයාගෙ ජීවීතයට ආපු එකද.....
මම.. යන්නම්.. ඔයා සතුටින් නම් මට ඒ ඇති.....

-soomin.

මට සමා වෙන්න මට ඔයාව කලින් අඳුන ගන්න බැරි වෙච්ච එකට ..
ප්ලීස්.....
මාව තනිකරන්න එපා.....

-jungkook

........................................................................
අලුත්ම කතාව සමහර එපි ශෝර්ට් වෙයි...

බායී...................

සතියකට චැප්ටර් එකක් දෙන්න බලන්නම්..................

Kim sooya🌼

Kim sooya🌼

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now