1.ඩෙවිල් ජංකුක්..

691 86 0
                                    

බීප්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

බීප්....බීප්..බීප්.......

"ආහ්......තවත් එපාකරපු දවසක්.. "

ඇඳෙන් ගමන් ජංකුක් තමාටම මුමුන ගත්තෙ නයිට්ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ එලාම් ක්ලොක් එක ඕෆ් කරන ගමන් .

ජොන් ජංකුක් ... ලෝකප්‍රසිද්ධ ජොන් ව්‍යාපාර ජාලයේ අනාගත හිමිකරු. කොච්චර සැපසම්පත් තිබුනත් ජංකුක් කියන්නෙ යක්ශයෙක්..
ඒ එයාගේ යුනි එකේ හිටපු ලමයි එයාව හඳුන්වපු විදිය. අවු 24 උන ජංකුක් දැන් ඉන්නෙ යුනි එකේ අන්තිම අවුරුද්දෙ. ඒත් කොල්ලට කිසිම යාලුවෙක් ඉඳලා නෑ... ඉන්නෙත් නැතිවෙයි... ඒම තමා කොල්ලා හිතන්නෙ.

ජංකුක් වෙනදා විදියටම තනිකලු කිට් එකකුත් ඇඳගෙනම පහලට බැස්සෙ බ්‍රෙක්ෆස්ට් ගන්න. කොල්ලගෙ ඔම්මයි අප්පයි දෙන්නත් අනිවාර්‍යෙන් මේ වෙලාවට ඩයිනින් ටේබල් එකේ කියලා දන්න නිසාමයි කොල්ලත් ටේබල් එකට වාඩි උනේ.. ඒක ජොන් මැන්ශන් එකෙ නීතියක්. ඒත් කවදාවත් ඒ හමුව සුහද හමුවක් නම් උන්නෑ..
බිස්නස් වලටම වෙන් වෙලා හිටපු ජංකුක්ගෙ දෙමවුපියන්ට කොටින්ම ජංකුක්ව පේන්නෙවත් නැති තරම්.ඒත් අද ඒක වෙනස් උනා.

"ජංකුක්......... "

ජංකුක්ගේ අප්පා උන් ජේක්‍යොන් ජංකුක්ට කතා කලේ ජංකුක් පුදුමෙන් එයාගෙ අප්පා දිහා බලද්දි.. ඒක ඇත්තටම පුදුමයක්.

"අප්පා... "

"තව ටික කාලෙකින් තමුන් යුනි එකෙන් අවුට් වෙලා බිස්නස් බාරගන්න ඕනෙ කියලා තමුන් දන්නව ඇති කියලා මම හිතනවා. "

"ඔව් අප්පා.."

"තමුන් ඊට කලින් මැරි කරන්න ඕනෙ කියලා තමුන් දන්නවනෙ. "

"ඔ..ඔව්.. "

"So honey we arranged a marriage for you.... අපේ යාලුවෙක්ගෙ දුවක් .."

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now