ජොන් මැන්ශන් .......

378 80 0
                                    

ආනේ ඩියර් ඔයාලා ආවද

Ουπς! Αυτή η εικόνα δεν ακολουθεί τους κανόνες περιεχομένου. Για να συνεχίσεις με την δημοσίευση, παρακαλώ αφαίρεσε την ή ανέβασε διαφορετική εικόνα.

ආනේ ඩියර් ඔයාලා ආවද.... එන්න ඇතුලට

මිසිස් ජොන් ජංකුක්වයි සූමින්වයි පිලිගත්තෙ ගොඩක් සතුටින්. මේ සූමින් ජොන් මැන්ශන් එකට එන පලවෙනි වතාව.කෙල්ල කටත් ඇරගෙන මැන්ශන් එකේ ලස්සන බලන්න ගත්තෙ.ජොන් මැන්ශන් එක  පැලස් එකක් වගේ මැන්ශන් එකේ හැම තැනම පිරිලා තිබ්බෙ ගොඩක් ලක්ශරි ෆර්නිචර්ස් වලින්. කෙල්ලත් ලොකු බිස්නස් ෆැමිලි එකක උනත් කිම් පවුලට තිබ්බෙ හරිම චාම් ගෙදරක්. ගෙදර හැම තැනම ජොන් මැන්ශන් එකේ වගේ බඩු පුරවන්න මිසිස් කිම් අකමැති උන නිසා මිස්ටර් කිම් හෙවත් සුඉමින්ගෙ අප්පා මුලු ගෙදරම සූමින්ගෙ ඔම්මට ඕන විදියට හැදුවෙ. ලොකු මැන්ශන් එකක් නොවුනත් කෙල්ලගෙ ගෙදර ආදරෙන් පිරිලා තිබ්බෙ.

කටත් ඇරගෙන වටේ ඇවිදින කෙල්ල දිහා ජංකුක් බලන් හිටියෙ කටකොනෙන් හිනා වෙන ගමන්.

"මේ වගේ ගෙයක්  දැකලා නැද්ද කොහෙද මීට කලින්.ස්ටුපිට් ගර්ල් .."

කොල්ලා සූමින්ට ඇහෙන්නම මිමිනුවෙ කෙල්ල ඔලුව බිමට බරකරගනිද්දි.හැබැයි කොල්ලට අමතක උනා කොරියාවේ ප්‍රසිද්ධම රෙස්ටුරන්ට්ස් ,හොටෙල්ස් වලින් වැඩි ප්‍රමාණයක් අයිති උනේ කෙල්ලගෙ පවුලට කියලා.

ජංකුක් සූමින් දෙන්නා ලිවින්ග් රූම් එකට වෙලා ඉඳගෙන හිටියෙ මිසිස් ජොන් තවත් අමුත්තො වගයක් එන්න ඉන්නවා කියපු නිසා.

ඩෝ බෙල් එක වදින සද්දෙට ඩෝ එක ගාවට ගියපු මිසිස් ජොන්  ආපහු ආවෙ මැදි වයසෙ වගේ ගෑනු කෙනෙකුත් එක්ක.

"කුක්..............."

ඒ එක්කම වගේ පිටිපස්සෙන් ආව සූමින්ට වඩා අවුරුද්දක් විතර වැඩිමල්  ගෑනු ලමයෙක් දුවගෙන ඇවිත් ජංකුක්ව බදාගත්තෙ කොල්ලත් එයාව ආපිට බදාගද්දි.

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα