මඟ හැරුන සුරඟන....

405 79 8
                                    

ජිමින් ,ටේ එක්ක බාස්කට්බෝල් ප්ලේ කරන එක  දැන් කොල්ලගෙ අලුත් හොබී එක....

...............................

ඒත් සූමින් කෙල්ලගෙ හදවත මේ වෙනකොට  කිසිම දැනීමක් නැති වෙලා තිබ්බෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒත් සූමින් කෙල්ලගෙ හදවත මේ වෙනකොට  කිසිම දැනීමක් නැති වෙලා තිබ්බෙ. කෙල්ල ඉවසුවා... දරාගන්න පුලුවන් සීමාවටත් එහාටත් කෙල්ල ඉවසුවා... ඒකෙ ප්‍රතිපලය උනේ..  ආත්මයක් නැති ශරීරයක් උන එක. කෙල්ල දැන් හිනා වෙන්නෑ.. ඒ වගේම ජංකුක් මොනදේ කලත් කෙල්ලට දැන් ඉස්සර වගේ කඳුලු එන්නෑ.. ඒත් කෙල්ල කෙල්ලගෙන් වෙන්න ඕන හැමදේම හරියටම කලා.හරියට හිතක් නැති රොබෝ කෙනෙක් වගේ.....

මේ ගෙවුන  මාස හයට සූමින්  ගොඩක් විඳෙව්වා. ජංකුක්ට එයා බලාපොරොත්තු උන හැම දේම  ලැබෙනකොට කොල්ලා හිතුවෙ කොල්ලගෙ ජීවිතේ  තිබ්බ එකම වැරැද්ද සූමින් කියලා. එන්න එන්නම  කොල්ලා සූමින්ට වද දෙන එක වැඩිකලා. ඒ  සූමින්ව එයාගෙ ජීවිතෙන් අයින් කරන්න. පුන්චි වැරැද්දටත් සූමින්ට ලොකු දඩුවම් දුන්නා.. සූමින් ජොන් මැන්ශන් එකට යන එක නතර කලෙත් ඒ නිසා. මූනෙ තැලුම් , පැල්ලම් තියාගෙන එයාට මිසිස් ජොන් හම්බෙන්න බෑ...

ඉස්සර  සිනිඳුවට තිබ්බ සූමින්ගෙ අත් මේ වෙනකොට ගොරෝසු වෙලා කරගැටත් ඇවිත් තිබුනා. කෙල්ල හොඳටම කෙට්ටු වෙලා තිබ්බෙ කෙල්ලගෙ  ඇඳුම් කෙල්ල වගේ තව කෙනෙක් බස්සන්න තරම්  ලොකු වෙද්දි. කවදාවත් මේකප් පාවිච්චි කරපු නැති කෙල්ලට මේකප් පාවිච්චි කරන්න උනා.. පැල්ලම්  මකන්න....

මේ වෙද්දි කෙල්ලගෙ පවුලටත් කෙල්ලව මග ඇරුනා... කෝල් එකෙන් කතා කරත් කිසිම කෙනෙක්ට කෙල්ලව හම්බෙන්න තරම් වෙලාවක් තිබ්බෙ නෑ.

................................................

බිස්නස් ටුවර් එකකට ගිය සොක්ජින්  මාසෙකට පස්සෙ ගෙදර ආවෙ ගොඩක් සතුටින්. හුඟ කාලෙකට පස්සෙ සූමින්ව බලන්නත් හිතාගෙන සූමින්ට ගත්ත ප්‍රසන්ට් ටිකත් පැත්තකින් තිබ්බ කොල්ලා  කාර් එකත් අරන් සූමින්ව එක්කන් එන්න ජංකුක්ගෙ පෙන්ත් හවුස් එකට ගියා. ජංකුක් කාර් එකත් අරන් වේගෙන් එලියට යන දිහා තමන්ගෙ කාර් එකේ ඉඳන් බලන් හිටපු සොක්ජින් ඉක්මනටම හවුස් එකට ගියේ කොල්ලගෙ හදවත අමුතු බයකින් වෙලා ගනිද්දි..

පෙන්ත්හවුස් හවුස් එකේ දොරට තට්ටු කරන්න අත තිබ්බ ගමන් බාගෙට වැහුන දොර සම්පූර්ණයෙන්ම ඇරිලා ගියේ කොල්ලගෙ හදවත් තවත් වේගෙන් ගැහෙද්දි..

දොරත් ඇරන් ඇතුලට ගිය කොල්ලට දකින්න ලැබුනෙ කිසිම සහෝදරයෙක් දකින්න කැමති නැති දසුනක්..

දොරත් ඇරන් ඇතුලට ගිය කොල්ලට දකින්න ලැබුනෙ කිසිම සහෝදරයෙක් දකින්න කැමති නැති දසුනක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.........................................

අද මේ අප්ඩේට් කරන්න නෙවේ හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද මේ අප්ඩේට් කරන්න නෙවේ හිටියේ...

👉👈 ඒත් අලුත් කවර් එකක් හැදුවනේ.. හී...😁😁😁 දන්නැද්ද ඉතිම්... 😌

පුන්චි එකක් දුන්නා  ඔන්න....

......................................

කතාව හොඳයි නම් වෝට් එකකුත් දාන් යන්න...

කතාව හොඳයි නම් වෝට් එකකුත් දාන් යන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කැප්ශන් එක...🤣🤣🤣

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now