painful childhood

391 74 0
                                    

ඒත් ජංකුක්..........................
.....................................................................

ජංකුක් මේ වෙලාවෙ හිටියෙ එයාගෙ කැබින් එකේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජංකුක් මේ වෙලාවෙ හිටියෙ එයාගෙ කැබින් එකේ...

වෙනදා වගේම අදත් එයාට එයාගෙ ලියුම ලැබිලා.. කොල්ලා ගොඩක් සතුටින් හිටියෙ..

අතේ තියන ලියුම දිහා බලාගෙන තනියෙම හිනා වෙවී හිටපු කොල්ලා එක පාරටම ගැස්සිලා එයාගෙ ලෑන්ඩ් ලයින් එකට ආව කෝල් එකකින්...

"හෙලෝ....... "

"ජංකුක්.... දැන්ම මගෙ කැබින් එකට එන්න..... "

මිස්ටර් ජොන් එහෙම කියලා කොල්ලට මොනවාවත් කියන්න නොදීම කෝල් එක කට් කලා. කොල්ලා ඉක්මනට ගියෙ එයාගෙ අප්පා කීයටවත් පරක්කු වෙලා වැඩ කරන අයට කැමති නෑ කියලා හොඳටම දන්න නිසා.

"අප්පා.......... "

"ම්ම්....... ආපු එක හොඳයි තමුන්......"

"ඇයි ... අප්පා.. "

"අද සූමින් එක්ක අපේ ගෙදර එනවා...  ඩිනර් එකට.. "

"ඒත්... "

"අනිවාරෙන්ම එන්න ඕනෙ තමුන්. "

"හ්ම්ම්........."

..................................................

ජීවිතේ හරිම පුදුමාකාරයි ජංකුක්ට හිතුනෙ එහෙම.  කැබින් එකේ  වීදුරු වෝල් එකෙන් එලිය බලාගෙන කොල්ලා කල්පනා කරන්න ගත්තෙ තමන්ගෙ ජීවිතේ ගැන.

පොඩි කාලේ ඉඳන්ම  එයාගේ ජීවිතේ ලොකු හිස් තැනක් තිබ්බා. අනිත් ලමයි තමන්ගෙ පේරන්ට්ස්ලා එක්ක සෙල්ලම් කරනකොට අවුරුදු පහේ පුංචි ජංකුක් නැනී කෙනෙක් එක්ක පාක් එකේ බෙන්ච් එකකට වෙලා   ඔහේ බලන් හිටපු එක. සැරින් සැරෙ ඒ කම්මුල් දිගේ වැටෙන කඳුලු,  පොතක් කියවමින් හිටිය නැනී කවදාවත්ම දැක්කෙ නෑ.
ස්කූල් එකේ පේරන්ට්ස් මීටින්ග්ස් වලට  පේරන්ට්ස්ලා ආවෙ නැති එකම එක ලමයා විදියට ජංකුක් පංතියෙ කොනකට වෙලා හිටගෙන ඉන්නකොට අනිත් ලමයි ,වැඩිහිටියො එයා දිහාට හෙලන අනුකම්පා සහගත් බැල්මවල් වලට එතන ගලක් වගේ හිටියට ස්කූල් එකේ රූෆ් ටොප් එකේ හැන්ගිලා අඬපු හැටි කවුරුත්ම දැනගෙන හිටියෙ නෑ.

හැම සැරේම කොල්ලා තමන්ගෙ උපරිමයෙන් මහන්සි උනේ ක්ලාස් එකේ ෆස්ට් උනොත් එයා ඔම්මා ,අප්පා ඒවි කියලා උනත් කවදාවත් ඒක උනේ නෑ. 

අන්තිමට කොල්ලා හැම දේම අතඇරල දැම්මෙ තමන් මොන දේ කලත් තමන්ගෙ දෙමව්පියො එයාව ලං කරගත්තෙ නැති නි

ඊලගට කොල්ලා හීන දැක්කා එයාගෙම පවුලක් ගැන හිතන්න. පුන්චි පුන්චි බබාලා ගොඩක් එක්ක එයාගෙ වයිෆ්වත් තුරුලු කරන් එකට හිනාවෙන්න ජංකුක් ගොඩක් හීන දැක්කා. නමුත් දැන් වැරදිලා හරි ජංකුක්ට ඒකත් නැති වෙලා තියෙන්නෙ කියලා ජංකුක් හිතන් ඉන්නෙ.

කොල්ලා ලොකු හුස්මක් පාත දාන ගමන් ටේබල් එක දිහා බැලුවෙ තාමත් එයාට ඉවර කරන්න බැරි උන ෆයිල්ස් ටික දිහා බලන ගමන්.

ඒත් කොල්ලාගෙ මෙච්චර වෙලා අඳුරු වෙලා තිබ්බ මූනට පුන්චි එලියක් වැටුනෙ ඒක අස්සෙ තිබ්බ එයාගෙ ඒන්ජල්ගෙ ලියුම දැකලා.

කවදාවත් නොදැකපු ඒ  රහසින් ලියුම් එවන කෙනා ජංකුක්ගෙ හිතේ ලොකූ තැනක් අයිති කරගත්තෙ ජංකුක් එයාට එයාගෙ ජෙන්ඩර් එකවත් නොදැන ඒන්ජල් කියලා නමක් හදනකොට. එයාව ඇත්තටම ජංකුක්ට දැනුනෙ ජංකුක්ගෙ ලෝකෙට සතුට අරන් ආව සුර දූතයෙක් විදියට.

පරිස්සමින් ලියුම නවලා කෝට් එකේ සාක්කුවකට දාගත්ත ජංකුක් ඒක උඩින් අතත් තියාගෙන බෑග් එකත් අරගෙන ආවෙ ඩිනර් එක ගැන සූමින්ට කියන්නත් ඕනෙ නිසා.....

.....................................

මේ අතරෙ සූමින් වෙනද වගේම පැත්තකට වෙලා හිටියෙ වෙනද වගේ කරදරේ වැටුනොත් අද එයාව බේරගන්න එයාගෙ ජිමින් ඔප්පවත් , ටේ ඔප්පවත් නැති නිසා. දෙන්නම ජංකුක් එක්කමයි ගැජුවේට් උනේ.
මීඩියා වලින්  එයාලාගෙ වෙඩින් එක එලියට ගියාට කවුරුත්ම දැනගෙන හිටියෙ නෑ  ජංකුක්ව මැරි කලේ සූමින් කියලා. බ්‍රයිඩ්ගෙ මූන් බොඳ වෙච්ච ෆොටෝස් මීඩියා වල ප්‍රසිද්ධ උනේ සූමින්ගෙ ඉල්ලීමට සොක්ජින් එකඟ උන නිසා.

......................................

"සූමින් ..................! "

____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

____________________________________

ඔන්න ආයේ ආවා....

හැපි එන්ඩින් දෙන්නෙ... මම 😌

බායී...............

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now