පොත එලිදැක්වීමේ උත්සවය

422 76 12
                                    

කර්මය කියන්නෙ නිකන්ම වචනයක් නෙවේ  නෙ............

........................................

එයාපෝර්ට් එකේ හිටපු ෆෑන්ස්ලාට ආචාර කරපු සූමින්  එයාගෙ ලගේජ් එකත් අරන් අඩිය ඉක්මන් කලේ එයාගෙ ඔප්පා ගාවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයාපෝර්ට් එකේ හිටපු ෆෑන්ස්ලාට ආචාර කරපු සූමින්  එයාගෙ ලගේජ් එකත් අරන් අඩිය ඉක්මන් කලේ එයාගෙ ඔප්පා ගාවට...
මාස කීපයකට සැරයක් ඔම්මා, අප්පා , එක්ක එයාගෙ ඔප්පත් සූමින්ව බලන්න ආවත් මේ  සූමින් එයාගෙ පවුලෙ අයව බලන්න එන පලවෙනි වතාව.ඉතින් කෙල්ල ගොඩක් එක්සයිටඩ්....

..............................
මූනම හිනාවකින් පුරෝගත්ත සොක්ජින් එයගෙ  සහෝදරීව හග් කලේ සූමිනුත්  එයාව තද කරලා බදා ගනිද්දි.

"ඔප්පා......"

"මගෙ චූටි කෙල්ල ගොඩක් ලොකු වෙලා දැක්කෙ නැති කාලෙට... "

"අනේ යන්න ඔප්පා ..... ඔයා මාව  දැනට සති දෙකකට කලිනුත් දැක්කා... "

"ඒ සති දෙකකට කලින්නෙ... "

"ඔම්මයි අප්පයි ආවේ නෑහ්... "

"නෑ සූ.......... එයාලා ඔයාව එක්කන් එන්න කියලා මට බාර කලේ.. එයාලා ගෙදර ඉන්නවා....  යමුද........?"

සූමින් ඔලුව වැනුවාම සොක්ජින් හිනාවෙලා සූමින්ගෙ ලගේජ්ස් අරන් සූමින්ට අත දික්කලේ සූමින් හිනාවෙලා සොක්ජින්ගෙ අත අල්ල ගනිද්දි...

...........................

සූමින් කොරියා ආව එක මේ වෙද්දි කොරියාවල ගොඩක් ජනප්‍රිය වෙලා තිබ්බෙ.. විශේශයෙන්ම එයා  කොරියාවම දන්න වර්ල්ඩ් වයිඩ් හැන්ඩ්සම් ceo කිම් සොක්ජින්ගෙ අතත් අල්ලගෙන යන ෆොටෝස් මේ වෙද්දි සෝශල් මීඩියාවල වයිරල් වෙලා තිබ්බෙ..

සූමින්ගෙ  අනන්‍යතාව ලෝකෙට හෙලි කරලා තිබ්බෙ නැති නිසා  ගොඩක් අය හිතුවෙ සූමින් කියන්නෙ ජින්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා...

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now