අන්ධකාරය

403 82 9
                                    

ජංකුක් එතනම ජින් යන දිහා හරි අසරන විදියට බලන් ඉද්දි...
................................................................

යනගමනුත් ජින්ගෙ හිතේ වැඩකලේ ජංකුක් කියපු කතාව.... ජිමින්.......

තවත් හිත හිත කාලෙ නාස්ති කරපු නැති ජින්  , ජිමින්ට කෝල් එකක් ගත්තා.

"හෙලෝ ජින් හියුන්......"

" ජංකුක් අතරෙ මොකක් හරි ප්‍රශ්නයක් උනාද....?"

ග්‍රීට් කරන්නෙවත් නැතුව ජින් අහපු ප්‍රශ්නෙට ජිමින් පොඩ්ඩක් කලබල උනත්  එයා තීරනේ කලා ජින්ට ඔක්කොම කියනවා කියලා.

........

" එතකොට සූමින් මේ ගැන දන්නවද...?"

ජින් එහෙම ඇහුවෙ  එයාට ඊලඟට ආපු ප්‍රශ්නේ.. එයාට දැන් තවත් ජංකුක් එක්ක කේන්තියි..

" ඔව් හියුන් .. එයා ඊයෙ මට කෝල් කරපු වෙලාවෙ මම එයාට ඔක්කොම කීවා...."

" එයා ඔයාට කෝල් කලා..?"

" හ්ම්........... මගෙන්  උදව්වක් ඉල්ලන්න...."

"හරි එහෙනම්....... මම ඔයාට පස්සෙ ගන්නම් ජිමින්...."

එහෙම කියලා කෝල් එක කට් කරපු ජින් කා එකේ ශීට් එකට හේත්තු වෙලා  ලොකු හුස්මක් පිටකලා.

එයාට එහා පැත්තෙ ඉඳන් හිටපු මිස්ටර් කිමටත් ජිමින් කියපු දේවල් හොඳටම ඇහුනෙ  එයා ජින්ට කෝල් එක ස්පීකර් දාන්න කියපු නිසා.

ඒ දෙන්නම් ගොඩක් පසු තැවුනා... ගොඩක්......

..........................................

මේ අතරෙ ජංකුක් ආපහු එයාගෙ අප්පගෙ කැබින් එකට ගියෙ එයාට ලීව් එකක් ඉල්ලගන්න. ඒ වගේම කොල්ලගෙ හිතේ කොනක පොඩි බයකුත් තිබුනා මිස්ටර් ජොන් කොහොම හැසිරෙයිද කියලා.

"  ම්ම්ම්... අප්පා..."

මිස්ටර් ජොන් ඔලුව වැනුවේ ජංකුක්ට කියන්න කියලා අඟවලා...

"  මම දැන් ගියාට කමක් නැද්ද...?"

මිස්ටර් ජොන් ආයෙමත් ඔලුව වනලා අවසරේ දුන්නෙ ජංකුක් පුදුමෙන් කැබින් එකෙන් එලියට යද්දි.. සාමාන්‍යයෙන් මේ වගේ දෙයකදී මිස්ටර් ජොන් ඔහොම හැසිරෙන් නෑ....  තමන්ගෙ අප්පගෙ සන්සුන් බාවය ජංකුක්වත් පුදුම කලා.

හොඳයි මිස්ටර් ජොන් පහුගිය මාස් කීපයේදි ජංකුක්ට ආදරෙන් සැලකුවා තමා ඒත් මේ වගේ දේකදී...  ඒක අමුතුයි... ඒත් ජංකුක් ඒකට කැමතියි .
ඒක ගැන හිතන එක පැත්තකට දාපු ජංකුක් කෙලින්ම කා එකත් අරන් ගියෙ එයාගෙ ගෙදරට ඒ කීවෙ එයාගෙ පෙන්ත්හවුස් එකට. ගිහින් කීප වතාවක්ම බෙල් එක ගැහුවත් දොර ඇරපු නැති නිසා කොල්ලා ඩෝ එක අන්ලොක් කලා.කොල්ලා බලාපොරොත්තු උනා සූමින් තාම ගිහින් නැතිවෙන්න කියලා.

දොර ඇරපු ජංකුක්ට මුලින්ම දැකගන්න පුලුවන් උනේ  අඳුර.... අපාර්ට්ම්න්ට් එක පුරාම පැතිරිලා තිබ්බෙ දැඩි අඳුරක්. ඒවගේම ගොඩක් නිශ්ශබ්දයි. හිමින් සැරේ ඇතුලට ගිය කොල්ලට දකින්න ලැබුනෙ එදා ජංකුක් තල්ලු කරපු පාරට වැටුන සූමින්ගෙ ඇඟේ වැදිලා පෙරලුන බාස්කට් එක ,වගේම පැත්තක තිබ්බ මොප් එක එහෙම්ම තිබ්බ විදිය... එදා වගේම කර්ට්න්ස්  වැහිලා තිබ්බ හැටි දැක්ක ගමන් ජංකුක් දුවලා ගියේ මීට කලින් එයා දැකලාවත් තිබ්බෙ නැති සූමින්ගෙ එහෙම නැත්තං පෙන්ත්හවුස්  එකේ සර්වන්ට්ස් රූම් එකට.

" නෑ නෑ ඒක වෙන්න බෑ.... එයා ගිහින් ඒක වෙන්න බෑ...."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


.........................................................

හලෝ............

හැපි යුන්ගි ඩේ.................
අනේව් එයා ලයිව් ඇවිත්... කියුට් අප්පා .....

සෝයී...............

ඒනම් මං ගියා ..
.🌼

ආ මේ අලුත් කවර් එක....හී.....

කෝමද ඒක.

අද සුට්ටයි තමා  ඉතිම්..ඈ........... හෙට දෙනවනෙ ඒ නිසා ගනන් ගම්න එපා...🌼

ලායෝ💝💝

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now