4.slut ...

462 83 2
                                    

ජංකුක් සොන්බෙ..... මේක දකින්නත් ඇති.......
එයා කෝමත් කියන්නෑනෙ......

කෙල්ල හිත හදාගත්තෙ එහෙම..

.....................................................................

"සූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"සූ......... ඔයාට තව ලෙක්චර්ස් තියනවද... "

"ම්හ්.......".

"එහෙනම් මං ඔයාව ගෙදරට ඩ්‍රොප් කරන්නම් එන්නකෝ.."

"ජිමින් ඔප්පා.... අප්පා මාව ගන්න අද එනවා කීවා යුනිවර්සිටි එක ගාවට.. "

"අන්කල් එනවා කීවද.... එහෙනම් මම ගේට් එක ගාවට එන්නම් හරිද.. "

"ම්.... "

කෙල්ල  ඔලුවත් වනලා කීව තාලෙට ජිමින් හිනා වෙලා කෙල්ලගෙ  අතින් අල්ල ගත්තෙ  අනිත් අතින් ටේට ගේට් එක ගාවට එන්න කියල මැසේජ් කරන ගමන්.

............................................................

"ආ ප්‍රින්සස්............"

"කෝ අපේ කොට ඩෑල් එක...? "

ඒ ටේහියුන් ...කෝමත් කොල්ලා ජොලි පොර. ටේ දන්නවා උනාට අද සූමින්ට වෙච්ච  දේ ගැන  ..ඒත් කොල්ලා ඒක පෙන්නුවෙ නෑ...

"යා පිටසක්වලයා... එන්නෙපා මට කොටා ගාන්න හරිය.. "

කොල්ලො දෙන්නගෙම මහන්සිය බලාගත්තු අතේ බලාගෙන ඉන්න සූමින්ගෙ මූනට හිනාව ගේන එක.

....................................................................

මේ අතර ජංකුක්  හිටියෙ වෙනම කල්පනාවක.

"මම  ඒ කෙල්ලට කෑ ගැහුවා වැඩිද... ආශ්.... "

"දැන් කරන්න දෙයක් නෑ..... සොරි කියන්නත් බෑ... මේ ජංකුක් කවද්ද සොරි කීවෙ.."

"ඔන්න ඔහෙ ඉන්නවා..  ඒකි මොකටද මගෙ ඇඟේ හැප්පෙන්න ආවෙ.. "

කොල්ලා ඔහොම හිත හිතම ගේට් එක පැත්තට ගියෙ.. යුනි එක ගාව තියන කොෆි ශොප් එකට යන්න හිතාගෙන.

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now