රූල්ස්...........

396 82 5
                                    

වෙඩින් එකේ  vows කියලා ඉවර උනාට පස්සෙ ඊලඟට ආවෙ  හැමෝම බලන් හිටිය මොහොත...

........................................................

සූමින් ඇත්තටම හිටියෙ චකිතෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සූමින් ඇත්තටම හිටියෙ චකිතෙන්...මේ කෙල්ලගෙ ෆස්ට් කිස් එක..

හැමෝම කිස් කිස් කියලා කෑ ගහද්දි  කෙල්ලව ඇදලා ගත්ත කොල්ලා  කෙල්ලගෙ තොල් අගින් පුන්චි පෙක් එකක් තිබ්බෙ.. ඒක  කිස් එකක් වගේ පේන්න..

හැමෝම චියර් කරද්දි.. සූමින්ගෙ හිතනම් දුකින් බර වෙලා තිබ්බෙ..

තමන්ගෙ හස්බන්ඩ් හරියට තමන්ව ප්‍රතිකේෂ්ප කලා වගේ හැඟීමකින් සූමින්ගෙ මූලු හදවතම වැහිලා තිබ්බත්  සෙරමනි එක හොඳින් වෙන්න ඕනි නිසා කෙල්ල අමාරුවෙන් හිනා වෙලා හිටියා.

ජංකුක්ගෙ මූනෙ නම් තිබ්බෙ ජයග්‍රාහී smirk එකක්..සූමින්ගෙ අඳුරු වෙච්ච මූන දකින්න දකින්න ඒක තවත් වැඩි උනා.
.................................................................

සෙරමනි එක ඉවර වෙලා හැමෝම ඇවිල්ලා විශ් කරලා ගියෙ අන්තිමට සූමින්ගෙ පවුලෙ අයයි ජංකුක්ගෙ පවුලෙ අයයි විතරක් ඉතුරු වෙනකොට.. ඇයි ජින්ගෙ යාලුවො ටිකත් හිටියා..

එයාලත් හිමින් සැරේ ආවෙ  සූමින්ට විශ් කරන්න.  ජින් එකඑක්කෙනා ගානෙ ජංකුක්ට අඳුනවලා දුන්නෙ එයත් දැන් පවුලෙ කෙනෙක් නිසා..

"ඉතිං ජංකුක් මේ ඉන්නෙ මගෙ යාලුවෝ.. යාලුවො නෙවේ සහෝදරයො කීවොත් හරි.. "

"හරි හියුන්...... "

ජංකුක් හිනා වෙලා එහෙම කීවත් කොල්ලගෙ හිතේ නම් එතන එක පුද්ගලයෙක් දකිද්දි නොසන්සුන් උනා..

"එතකොට මේ හියුන්ගෙ සහෝදරයොද...  ඒත් එදා මං දැක්කෙ එතකොට මොකක්ද ...? "

ANGEL BESIDES HIM🌼  [COMPLETED]✔️Where stories live. Discover now